For Sale By Udahiru Property on 2024-11-29, Gampaha, Kirindiwela
: Rs 15,000,000
* Price Negotiable
: Rs 213,124
Ad Reference : | W8229111248863202402 |
Location : | Gampaha , Kirindiwela |
Features: | Beds-3,Baths-2 |
Area: | 2500 sqft |
Land Size: | 16 Perches | Create Date: | 2024-11-29 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kirindiwela
💵ලක්ෂ 150
🏙️ගම්පහ කිරිඳිවැල රදාවාන
🏠️පර්චස් 16 සමඟ නිවස
🏘️කාමර 3 යි,නාන කාමර 2 යි,කෑම කාමරය,සාලය,කුස්සිය,වට තාප්ප සහ ගේට්ටුව
📄සින්නක්කර ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 15 පාර
🛣️කිරිදිවැල කොලඹ/කිරිදිවැල දෙල්ගොඩ 225 බස් පාරට 400 m
🛣️කිරිදිවැල ගම්පහ 202 බස් පාරට 800 m
🛣️පූගොඩ නගරයට 5 km
🛣️කිරිදිවැල නගරයට 3.5 km
🛣️ගම්පහ නගරයට විනාඩි 30
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මෙම ප්‍රදේශයේ පර්චස් 1 ක දැන් මිල ලක්ෂ 2 පමණ වේ.මුලු නිවසටම ටයිල් අල්ලා ෆිනිසින් වහල සහ සිවිලිම් ගසා ඇත.එක කාමරයක් AC කර ඇති අතර සියලුම කාමර තුල සහ සාලයේ විදුලි පංකා සවි කර ඇත.
නාන කාමරයේ හොට් වෝටර් සවර් සවි කර තිබේ.අවට පාසැල්, පංසැල්, රෝහල්, පොලිසි,
ශෙඩ් සහ සුපිරි වෙළෙඳ සැල් ඇත.ස්භාවික විපත් කිසිවක් නොමැත.ගන්න කෙනෙකුට පට්ට ලාබයි.මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්‍රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
අත්පිට මුදලට පමණයි.
➡️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් සියලු සේවාවන්
(දේපළ විකිණීම සහ මිලදී ගැනීම)
නීතියට සහ අකුරටම ගිවිසුම් මත සිදු කෙරේ.
එම නිසා වංචාකරුවන් කතා කර අපගේ කාලය නාස්ති නොකරන්න.
UDAHIRU PROPERTY
HOUSE-265
LAHIRU-0766969901
⬇️ අපගේ අනෙකුත් සමාජ ජාලා මාධ්‍ය සමග එකතු වී දේපළ විස්තර දැනගැනීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න.
1️⃣ Youtube :https://youtube.com/@udahiru?si=cCxFqd9GrgPERQZx
2️⃣ Instagram : https://www.instagram.com/udahiru_property
3️⃣ Tik Tok : https://www.tiktok.com/@udahiru_property
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.