For Sale By Saman Weerasinghe on 2024-11-07, Gampaha, Kiribathgoda
: Rs 52,500,000
: Rs 745,936
Ad Reference : | W3107111749063202402 |
Location : | Gampaha , Kiribathgoda |
Features: | Beds-5,Baths-3 |
Area: | 4200 sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-11-07 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Kiribathgoda
📌ස්ථානය - කිරිබත්ගොඩ මාකොළ හන්දිය
🪙මිල - අවසාන නව මිල ලක්ෂ 525 ( last price )
🟩 ප්‍රමාණය - පර්චස් 15 - 4200 sqft
☎️දුරකතන- 076 845 48 38
කිරිබත්ගොඩ මාකොළ ප්‍රධාන පාරට ආසන්නයේ
මාකොළ පාරට මීටර 900 පමණි.සුපිරි නවීන rocell tiles and full rocell bathroom fittings අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
පර්චස් 15 ක ඉදිවූ විශාල කාමර 5 හා ඊට වෙන වෙනම වෙන් වූ (නාන කාමර 3 ).කාමර සියල්ල වායු සමනය සදහා.සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 විශාල වාහන 4 ක් දැමිය හැක. අඩි 30 කාපට් පාරට මුහුණලා
ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස 2024 Iconic Award's සම්මනයෙන් පිදුම් ලද Dahamdi Lands and Homes වෙතින් මිලට ගැනිමට අදම කතා කරන්න
◾ කිරිබත්ගොඩ නගරයට විනාඩි 7
◾ 234 පාරට බස් පාරට මීටර 900
◾ කඩවත නගරයට විනාඩි 12
◾ සියලු නාගරික පහසුකම් 1km තුළ
◾කඩවත හා කඩුවෙල අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 10
💰 මුලින් ලක්ෂ 200 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න
⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික
💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න
💸 ලක්ෂ 525 (ගෘහ හා විදුලි උපාංග නැතුව)
💸 පර්චස් 15 ඉඩම
💸 බැංකු ණය ලබා ගත හැක
💸 ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න
🔴This property Exclusively Handled by Dahamdi Lands and Homes (PVT LTD) Company
Inspections are by appointments only. Feel free to contact us for more information
Make it yours. Inquire now!!!
Contact - DahamdiLandsandhomes
076 845 48 38
🔴මෙම දේපල දහම්දි සීමාසහිත පෞද්ගලික ඉඩම් සහ නිවාස ආයතනය විසින් පමණක් හසුරුවනු ලැබේ
පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න. අමතන්න - DahamdiLandsandhomes (PVT LTD) Company
076 845 48 38
🔴All copyright Reserved (Under the Intellectual Property Act of Sri Lanka, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) █║▌│█│║▌║││█║▌│ ║
#dahamdilandsandhomes#dreamland #propertyinvestment #realestate #landownership #EasyInstallments #paradiseliving #ReserveYourSpot #landsforsale #Kadawatha #LankaPropertyWeb #SriLankaRealEstate #primelocation #propertyforsale #investinsrilanka #propertyinvestment #investmentopportunity
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.