For Sale By Saduni Kavindya on 2025-01-20, Gampaha, Kandana
Rs17,500,000
Negotiable
Monthly Payment:
Rs217,465
House For Sale In Kandana
කඳාන මැසනඩ් විදුහලට ආසන්න නිදන කාමර 5කින් යුත් දෙමහල් නිවස විකිනීමට.
තාප්ප වලින් වටවූ පර්චස් 10 ඇති මෙහි ඉඩම පමණක් ලක්ෂ 100ක පමණ වටිනාකමක් ඇත.
මුදල් හදිස්සියක් නිසා අත්පිට මුදලට අඩු මිලට දෙමි.
මැසනඩ් විදුහලට 1.3km,
කඳාන නගරයට 2km,
රාගම නගරයට 4km.
කටුනායක airport එකට 17.5km.
කොළඹට 18km.
ජා ඇලට 5.5km.
පර්චස් 10 ඉඩම,
නිදන කාමර 5 (කාමර දෙකක් පිටතින් ඇතුළුවීමට හැකි අතර Anexy ලෙස කුලියට දීමට හැක)
ඉහල මහලේ ප්රධාන නිදන කාමරය අඩි 18x20
නිවස අසලටම අඩි 20 කාපට් මාර්ගය.
ලිඳ සහ නල ජලය දෙකම ඇත.
ප්රධාන බාත්රූම් 1 සහ සේවකයන් සඳහා කුඩා බාත්රූම් එකක් ඇත.
නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු.
නිස්කලංක පරිසරය.
වරිපනම් ගෙවා ඇත.
නිවස අසලටම SLT Fiber ඇත.
2005දී නවීකරනය කරන ලද නිවසක් වන අතර සුළු අලුත්වැඩියා කටයුතු කිරීමට ඇත.
ජයශ්රිගම ප්රජාශාලාව අසල පිහිටා ඇත.
ලක්ෂ 175 කට වඩා වටිනාකමකින් යුතුය.
මුදල් හදිස්සියක් නිසා අත්පිට මුදලට ගන්න කෙනෙකුට ලක්ෂ 140ට දෙමි
Contact 0719127157
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.