Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kandana

For Sale By Sarasi Land & Properties on 2024-11-27, Gampaha, Kandana

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W9426111042318202402
Location : Gampaha , Kandana
Features: Beds-4,Baths-3
Area: 3700 sqft
Land Size: 7.5 Perches
Create Date: 2024-11-26
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kandana

💠 276 ගම්පහ-කඳාන ප්‍රධාන මාර්ගයට 100m දුරින්,පිහිටි මෙම අංග සම්පූර්ණ Open Rooftop දෙමහල් නව නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

 

Call 0771841098 

0716070072 

 

🔶 පර්චස් 7.5ක අංග සම්පූර්ණ දෙමහල් නිවසකි...🏡

💠 වර්ග අඩි 3700 කි...

 

♦️ "Rooftop හි වර්ග අඩි 1000ක අලංකාර තණකොළ කාපට් අතුරා ඇත..."

 

🔶 නිවස තාප්ප ගසා වට කර ඇත...🧱🧱

🔷 CCTV සහිතයි ...☢️

 

🔶 කාමර 04 කි...🛏️🚪(ප්‍රධාන නිදන කාමරය වායුසමීකරණය කර ඇත...)

 

🔷 Living Area 02 කි...🛋️🖼️

 

🟣 TV Lobby

 

🔶 Luxury Bathrooms 03 කි...🚿🛁🚽

      ( Extra Servant Toilet 01 යි)

♦️ ("නානකාමර කට්ටල පිටරටින් ආනයනය කරන ලද වටිනා ඒවා වේ...")

 

🔷 Eco Board Pantry Cupboard සහිත මුළුතැන්ගේ 01 කි...🍽️🍴

      (Dining Area)

 

♦️ 2×2 ටයිල් සහ වටිනා ග්‍රැනයිට් පඩිපෙළට අතුරා ඇත...

🔶 සියළුම දොර උළුවහු කොස් දැව...🪟🚪.

 

🔷 Fully Interlock Landscape

🔶 නළ ජලය...🚰

 

💠 පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...♻️🛣️🚦🚧

 

🔷 කොළඹට 18km...🌆🌇

🔶 කඳාන ප්‍රධාන නගරයට 1.5km...🌃

🔷 ජාඇල නගරයට 4.5km...

 

🔶 කඳාන Apollo Lyceum ජාත්‍යන්තර පාසැලට 2km...🏫🏢🚸

 

🔷 හපුගොඩ කඳාන OKI ජාත්‍යන්තර පාසැලට 700m...🏫🏢🚸

 

🔶 කඳාන De Mazenod විද්‍යාලයට 1km...🏫🏢🚸

 

🔷 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට සහ වෛද්‍ය විද්‍යාලයට 6km...

 

🟣 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට 06km...🛣️🚦🚧

 

💠 නිරවුල් ඔප්පු සහිතයි...🗞️📰

 

♦️ වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ හා රජයේ උසස් රාජ්‍ය සේවකයන් සහිත උගත් අසල්වැසි නිස්කලංක වටපිටාව...

 

🔶 බැංකු ණය පහසුකම් වුවද කඩිනමින් ලබාගත හැකිය...🏦

 

💠වැඩි විස්තර සඳහා දැන්ම 

අමතන්න...☎️📞0771841098

0716070072

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.