Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kandana

For Sale By Manjula on 2024-11-21, Gampaha, Kandana

Rs20,000,000

Negotiable

Monthly Payment:

Rs284,166

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W6921111203515202402
Location Gampaha , Kandana
Features Beds-4,Baths-2
Area 2000 sqft
Land Size 13 Perches
Create Date 2024-11-21
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kandana 

අවසන් මිල ලක්ෂ 200 යි 

 කදාන බටගම පාරේ පදිංචි නොවූ නව දෙමහල් නිවසක් විකිනීමට ...

 071 5 903 663 / 076 1 240 603

 කඳාන බටගම පාරේ අලුත්ම නිවසක් ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 13 යි .

 ඉඩකඩ සහිතව වාහන 04 ක් නැවැත්වීම .

 විශාල ප්‍රධාන ආලින්දය ( සාලය )

 TV නැරඹුම් ස්තානයක් 

 කෑම ගන්න ස්තානයක් 

 ඉඩකඩ සහිත විශාල නිදන කාමර 04 ක්

 බැල්කනි සහිතය ( සදලුතල )

නාන කාමර 02 යි 

 පැන්ට්‍රි කබඩ් සහිත අනර්ඝ මුළුතැන්ගෙය 

 මුළු නිවසම ෆුල් ටයිල්ස් කර ඇත   නිවස පිටුපස වඩා වැඩි ඉඩක්

 පැවති මිල ලක්ෂ 240 ක් , උවද අවසන් මිල ලක්ෂ 200 කට අත්පිට මුදලට පමණක් දීමට තීරණය කර ඇත ...  

 

 ජා ඇළ / රාගම බස් මාරගය පේන මානෙයේ මෙම නිවස පිහිටා ඇත

 02 Km ක් ඇතුළත සියලුම බැංකු සහ සුපිරි     

       වෙළඳසැල් , සියලුම පහාසුකම් පිහිටා ඇත.

කොළඹ / මීගමුව ප්‍රධාන මාර්ගයට 

මිනිත්තු 07 යි , කි.මීටර් 01. 500 Km යි ..

කදාන නගරයට කි.මීටර් 02 Km යි

 මැසනඩ් හා OKI ජාත්‍යන්තර පාසල් වලට 

       මිනිත්තු 05 යි කි.මීටර් 01 Km යි ...

 ජා ඇළ නගරයට හා අධිවේගී පිවිසුමට 

       මිනිත්තු 15 යි , කි.මීටර් 03 . 500 Km යි ..

නිරවුල් සින්නක්කර ඔප්පුව සහ ලේඛන සියල්ලම අනුමැතිය සහිතය , සේවයර් පැලෑන , අනුමත නිවාස සැලසුම , අනුකූලතා සහාතිකය ( COC ) Cetificket , වීදිරේකා සහාතික පවා සියලුම දේ සහිතය ..

 

බ්‍රෝකර්වරු ඇමතීමෙන් හා ගැණුම්කරුවකු නොවන අය කාලය අපත යැවීමෙන් වලකින්න..

 071 5 903 663 ( What's app )

 076 1 240 603 ( Mobile )

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.