Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kandana

For Sale By Niwasa.lk on 2024-11-19, Gampaha, Kandana

: Rs 24,000,000

: Rs 340,999

Home Loans PROMOTE AD
Ad Reference : W6019110641287202402
Location : Gampaha , Kandana
Features: Beds-4,Baths-2
Area: sqft
Land Size: 13 Perches
Create Date: 2024-11-19
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kandana

💎 අවසන් මිල ලක්ෂ 200 යි ලක්ෂ 40 ක් අඩු කරා , කදාන බටගම පාරේ පදිංචි නොවූ නව දෙමහල් නිවසක් විකිනීමට ...

 

 ☎️ 076 845 48 38

 

පහාත ලින්ක් එක ටච් කර අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර මෙම නිවසේ සම්පූර්ණ විස්තර ඇතුලත් වීඩියෝව නරඹන්න එකතු වන්න 👇

 

 කඳාන බටගම පාරේ කිසිවෙකු පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ...

 

🏡️ ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 13 යි .

🏡️ ඉඩකඩ සහිතව වාහන 04 ක් නැවැත්වීම .

🏡️ විශාල ප්‍රධාන ආලින්දය ( සාලය )

🏡️ TV නැරඹුම් ස්තානයක් 

🏡️ කෑම ගන්න ස්තානයක් 

🏡️ ඉඩකඩ සහිත විශාල නිදන කාමර 04 ක්

🏡️ බැල්කනි සහිතය ( සදලුතල )

🏡️ නාන කාමර 02 යි 

🏡️ පැන්ට්‍රි කබඩ් සහිත අනර්ඝ මුළුතැන්ගෙය 

🏡️ මුළු නිවසම ෆුල් ටයිල්ස් කර ඇත  

🏡️ නිවස පිටුපස වඩා වැඩි ඉඩක්

 

💰 පැවති මිල ලක්ෂ 240 ක් , උවද අවසන් මිල ලක්ෂ 200 කට අත්පිට මුදලට පමණක් දීමට තීරණය කර ඇත ...  

 

🚎 ජා ඇළ / රාගම බස් මාරගය පේන මානෙයේ මෙම නිවස පිහිටා ඇත

 

🏬 02 Km ක් ඇතුළත සියලුම බැංකු සහ සුපිරි     

       වෙළඳසැල් , සියලුම පහාසුකම් පිහිටා ඇත.

 

🚎 කොළඹ / මීගමුව ප්‍රධාන මාර්ගයට 

මිනිත්තු 07 යි , කි.මීටර් 01. 500 Km යි ..

 

🏬 කදාන නගරයට කි.මීටර් 02 Km යි

 

🏨 මැසනඩ් හා OKI ජාත්‍යන්තර පාසල් වලට 

       මිනිත්තු 05 යි කි.මීටර් 01. 300 Km යි ...

 

🏬 ජා ඇළ නගරයට හා අධිවේගී පිවිසුමට 

       මිනිත්තු 15 යි , කි.මීටර් 03 . 500 Km යි ..

 

💎 නිරවුල් සින්නක්කර ඔප්පුව සහ ලේඛන සියල්ලම අනුමැතිය සහිතය , සේවයර් පැලෑන , අනුමත නිවාස සැලසුම , අනුකූලතා සහාතිකය ( COC ) Cetificket , වීදිරේකා සහාතික පවා සියලුම දේ සහිතය ..

 

බ්‍රෝකර්වරු ඇමතීමෙන් හා ගැණුම්කරුවකු නොවන අය කාලය අපත යැවීමෙන් වලකින්න..

 ( What's app )

☎️ 076 845 48 38 ( Mobile )

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.