For Sale By Poornima Akalanka on 2024-11-26, Gampaha, Kalagedihena
: Rs 9,500,000
: Rs 134,979
Ad Reference : | W7725110912727202402 |
Location : | Gampaha , Kalagedihena |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 12 Perches | Create Date: | 2024-11-25 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kalagedihena
© කළගෙඩිහේන හන්දියට ආසන්නයේ පිහිටා ඇති මෙම නව නිවස ඉක්මනින් විකිණීමට ඇත.
© වැදගත් නිස්කලංක වටපිටාවක් සහිත ප්රදේශය ක් තුල පිහිටා ඇත.
© ණය පහසුකම් මගින් වාරික වශයෙන් ගෙවීමට මිල දී ගත හැක. ( බැංකු ණය )
© යක්කල නගරයට 4km දුරින් පිහිටා ඇත.
© නිට්ටඹුව නගරයට 5km දුරින් පිහිටා ඇත.
© වේයන්ගොඩ නගරයට 4km දුරින් පිහිටා ඇත.
© නුවර පාරට 1km දුරින් පිහිටා ඇත.
© කාමර 3
© නාන කාමරය
© සාලය
© කෑම කාමරය
© පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
© ආලින්දය
© මුළු නිවසම ටයිල් සිවිලිම් කර ඇත.
© පර්චස් 12
© නිරවුල් ඔප්පු
© ගේට්ටු සහ තාප්ප සහිතව වැට මායිම් වෙන් කර ඇත.
© ජල විදුලි පහසුකම් සහිතයි.
© මිල ලක්ෂ 95
© මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
© වැඩි විස්තර දැන ගැනීමට විමසන්න.
© 077 242 3924 ( PA Business )
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.