For Sale By Sahan Malinda on 2024-11-01, Gampaha, Kalagedihena
Rs16,500,000
Monthly Payment:
Rs234,437
House For Sale In Kalagedihena
කලගෙඩිහේන නගරයට ආසන්නයෙන් අඩි 20 කාපට් මාර්ගයට මායිම් පර්චස් 30 ඉඩම වියාපාරික ස්ථානය හා දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට
💰 ලක්ෂ 165 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
❎ පහළ මහල -කාමර 2,සාලය,කුස්සිය 2,කෑම කාමරය,බාත් රෑම්,ටොයිලට්,ගබඩා කාමරය
දෙවන මහල -කාමර 1 ,බැල්කනිය
❎ නුවර කොළඹ ප්රධාන බස් මාර්ගයට 2.6km
❎ තිහාරිය වාරණ පාරක 300M
❎ උල්පත් ජලය,විදුලිය සහිතයි
❎ නිවවුල් අයිතිය
වැඩි විස්තර සදහා විමසිම්
0778086004 whatsapp
0714600305 (sahan)
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.