For Sale By Mr. Suranga Kumara on 2024-12-16, Colombo, Kaduwela
: Rs 19,500,000
* Price Negotiable
: Rs 242,318
Ad Reference : | W2816121033329202401 |
Location : | Colombo , Kaduwela |
Features: | Beds-3,Baths-2 |
Area: | 1450 sqft |
Land Size: | 7.84 Perches | Create Date: | 2024-12-16 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kaduwela
නවීන තනි මහල් නව නිවස [ කොරතොට ] / Newly Built Single Storey House - [ Korathota ] 💢
----------------------------
Ref no= Mi 0003777
Home Lanka's
Suranga
☎️0767817180
භූමි ප්‍රමාණය : පර්චස් 07.84 (07.84p)
පරිමාණය : වර්ග අඩි 1450 (Sq. Ft - 1450)
ස්ථානය : කඩුවෙල - හෝමාගම මාර්ගය (කොරතොට)
🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 195.00 < | > Rs. 195.00 Lks
රු. මිලියන 19.50 < | > Rs. 19.50 Million
⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]
🔳 මූලික අංගෝපාංග
----------------------------
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ පැන්ට්‍රිය
▶️ නාන කාමර 2 (ජල උණුසුම්කරණ සහිත)
▶️ පිටත කුස්සිය
▶️ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ CCTV කැමරා පද්ධතිය
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහ රෝලර් ගේට්ටුව - විකට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
🔳 වෙනත් තොරතුරු
----------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 2024 වසරේ ඉදිකිරීමකි
🔷 නිවසේ සියලු වැඩ නිම කිරීම 2024
🔷 අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔷 ගංවතුර අවධානමක් නැත
🔳 ගමනාන්ත සීමාවන්
----------------------------
🔺 හංවැල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට 1
Km
🔺 කඩුවෙල - හෝමාගම ප්‍රධාන මාර්ගයට 1.5 Km
🔺 නවගමුවට 3Km
🔺 අතුරුගිරිය නගරයට 5 Km
🔺 කඩුවෙල අධිවේගී පිවිසුමට 4.5 Km.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපරික ස්තාන ගොඩනැගිලි නිවාස විකිණීම සහ විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180
ඔබ අපගේ home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම් පහත ඇති Link එක හරහා නැරබීමට හැක.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.