House For Sale In Kaduwela

For Sale By Sky Line Property Solutions on 2024-09-18, Colombo, Kaduwela

: Rs 11,500,000

* Price Negotiable

: Rs 163,395

Home Loans PROMOTE AD
Ad Reference : W5918092146119202401
Location : Colombo , Kaduwela
Features: Beds-3,Baths-1
Area: 1200 sqft
Land Size: 8 Perches
Create Date: 2024-09-18
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kaduwela

🟧 කඩුවෙල, නගරාසන්නයේ ඉහල බෝමිරිය පිහිටි අංගසම්පූර්ණ තනි මහල් නිවස / Fully Completed Single Storey House in Kaduwela, 
Ihala Bomiriya Area 🟧
භූමි ප්‍රමාණය : පර්චස් 08.00 යි 
පරිමාණය : වර්ග අඩි 1200 (Sq.Ft)
ස්ථානය : කඩුවෙල - ඉහල බෝමිරිය 

🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable) 

රු. ලක්ෂ 115.00 < | > Rs. 115.00 Lks
රු. මිලියන11.50 < | > Rs. 11.50 Mn 

කඩුවෙල, ඉහල බෝමිරිය මාර්ගයේ අංක 143 ප්‍රධාන මර්ගයට ඇවිදින දුරින් (700 m) පර්චස් 08 ක භූමියක නවීන තත්වයෙන් පවතින තනි මහල් නිවසක් විකිණීමට ඇත. කඩුවෙල, හංවැල්ල සහ අතුරුගිරිය යන නගරයන්ට යාබදව සියලු පහසුකම් වලින් සපිරුනු මෙම අංගසම්පූර්ණ නිවස මිලදී ගැනීම සදහා සැබෑ අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න. 

🔳 මූලික අංගෝපාංග 
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ඇතුලත නාන කාමරය (ජල උණුසුමකරණ පද්ධ්‍යති සහිත)
▶️ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය
▶️ කුස්සිය සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ එලිමහන් ගබඩාගාරය (අවශ්‍යතාවය අනුව පිටත නාන කාමරයක් කල හැක)
▶️ පූර්ණ ටයිල් ඇතුරුම සහ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ නල ජල පහසුකම්
▶️ වාහන නැවතුම
▶️ ආරක්ෂිත CCTV කැමරා පද්ධ්‍යතිය
▶️ ආරක්ෂිත වට තාප්පය සහ පැති ගේට්ටුව
▶️ අන්ධ බිත්තියෙන් තොර ඉදිකිරීමකි 
▶️ සොභාවික උපද්‍රවයන්ගෙන් තොර කලාපයකි 

🔳 වෙනත් තොරතුරු 
-------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 12 - 17 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 

🔳 ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ මාර්ග 143 බස් මාර්ගයට 700 m
▶️ හංවැල්ල නගරයට 7 Km
▶️ කඩුවෙල නගරයට 3 Km
▶️ බියගම අධිවේගී පිවිසුමට 4 Km 

🔺 ඔබේ අවධානයට
----------------------------------
සියලුම හිමිකම් ඇවිරිණි
[ © ® පෝස්ටුවේ "අන්තර්ගත කිසිවක් අනවසරයෙන් උපුටාගැනීම හෝ U Tube නාලිකා තුල ප්‍රචාරණය කිරීම සපුරා තහනම්" ] 

✅ නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න (තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න) 

® ප්‍රසාද් ප්‍රනාන්දු 
☎ Mobile : (077 362 6282)
Whatsapp : (077 290 6282) 

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න "Sky Line Property Solutions" අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත. 

අප විසින් දිනපතා ප්‍රචාරණය කරන නව දේපල දැන්වීම් සියල්ලටම ප්‍රථමයෙන් අප නිල facebook ගිණුම ඔස්සේ ප්‍රචාරණය කරනු ලබන අතර, පසුව වෙනත් පිටු හා සමූහයන් වල ද ප්‍රචාරණය කරන අතර, අප ගිණුමේ පලවන එම සියලූම දෙපල වෙළද දැන්වීම් සියල්ලම අධීක්ෂණයක් යටතේ දිනපතාම, නිරතුරුවම යාවත්කාලීන කිරීමේ කටයුතු (Fully Update) සිදු කරනු ඇත. 

අප නිල facebook ගිණුම හරහා පිවිස ඔබ විසින් පහසුවෙන්ම ස්වයංක්‍රීය Whatsapp පණිවිඩයක් යොමු කිරීම තුලින් මිල ඇතුලු වෙනත් ඕනෑම තොරතුරක් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. එබැවින් අපගේ facebook ගිණුම භාවිතා කරන්න. ඒ හරහා පිවිස එම සේවා පහසුකම ඔබම අත් විදගන්න. 
දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම Like 👍කර Fallow ✅ කරන්න. එය ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති. අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි 🙏 

Facebook Link ➡️ 👍✅
[ https://www.facebook.com/Sky-Line-Property-Solutions-110387247780218/ ]

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.