Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kadawatha

For Sale By S & M Land And Homes on 2024-11-25, Gampaha, Kadawatha

: Rs 45,000,000

* Price Negotiable

: Rs 639,373

Home Loans PROMOTE AD
Ad Reference : W5825111952473202402
Location : Gampaha , Kadawatha
Features: Beds-5,Baths-4
Area: 5000 sqft
Land Size: 20 Perches
Create Date: 2024-11-25
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kadawatha

📌ස්ථානය  - කඩවත කිරිල්ලවල 2.8 km නුවර පාරට 
🪙මිල      - අවසාන මිල ලක්ෂ 450 ( last price )
🟩 ප්‍රමාණය - පර්චස් 20 - 5000 sqft
☎️දුරකතන- 077 12 900 90

🔴 අති නවීන සුන්දර නිවසක් වන මෙය අද වන විට නිවස සෑදීමට පමණක් ලක්ෂ 500 පමණ වැය වේ ඉඩම පර්චස් 20 පමනක් ලක්ෂ 140 පමණ වේ🔴

කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට 2km පමණි 
කොළඹ නුවර පාරට 2.8km පමණි.අති සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි. ෆුල් Rocell baths / Lanka tiles / orange Electric/fully Jack wood and teak / high quality house

පර්චස් 20 ක ඉදිවූ අති විශාල කාමර 5 හා ඊට වෙන වෙනම වෙන් වූ attach bathrooms 4 (නාන කාමර 4 ).සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 විශාල වාහන 4 ක් දැමිය හැක.

ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න

◾ කඩවත නගරයට විනාඩි 10
◾ ගනේමුල්ල පාරට බස් පාරට  2km 
◾ නුවර පාරට බස් පාරට 2.8km 
◾ කිරිල්ලවල නගරයට විනාඩි 10
◾ සියලු නාගරික පහසුකම් 2km තුළ
◾කඩවත අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 10

💰 මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න 

⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත 
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික

💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න
💸 පර්චස් 20 ඉඩම 
💸 බැංකු ණය ලබා ගත හැක
💸 ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න

✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
+94 77 12 900 90

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.