Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kadawatha

For Sale By Sarasi Land & Properties on 2024-10-24, Gampaha, Kadawatha

Rs9,000,000

Negotiable

Monthly Payment:

Rs127,875

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5024100912029202402
Location Gampaha , Kadawatha
Features Beds-3,Baths-1
Area sqft
Land Size 6.4 Perches
Create Date 2024-10-24
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kadawatha

🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏠🏷️කඩවත මාවරමණ්ඩිය                                     

     (දික්වෙල හන්දිය)

 

අමතන්න 0771841098 

0716070072 

 

🔖පර්චස් 6.4 ක් සමඟ අගනා නිවස

🔖නිදන කාමර 3, ටයිල් කළ සාලය සමඟ කෑම කාමරය ටයිල් කළ කුස්සිය සහ ඇතුලත සම්පූර්ණ ටයිල් කළ නාන කාමරය.

🔖සින්නක්කර නිරවුල් ඔප්පුව

💧පැය 24 පුරා නල ජලය සහ විදුලිය ඇත

🛣️අඩි 12 පාරට මුහුනලා ඇති

🛣️දෙල්ගොඩ පිටකොටුව ප්‍රධාන බස් පාරට 50m

🛣️කිරිබත්ගොඩ නගරයට 4km

🛣️කඩවත නගරයට 3.5km

🏣ප්‍රධාන පාසල් කිහිපයක්ම අත ලඟ

🌇සුකෝපබෝගී වෙලඳ සැල් 150m

🚗🏍️වාහන ගාල් කල හැකි මිදුල

🏥රෝහල අතලඟ

⛽ඉන්ධන පිරවුම්හල අතලඟ

🌇බියගම ආයෝජන කළාප සීමාවේ පිහිටා ඇත.

 

වැඩි විස්තර...🚀🚀

තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත. මෙම ප්‍රදේශයේ පර්චස් 1ක දැන් මිල ලක්ෂ 5 කට වඩා වැඩි වේ. දිනෙන් දින දියුණු වන ප්‍රදේශයකි. සියලුම පහසුකම් සහිතයි. සොභාවික විපත් ගං වතුර අවදානම් කිසිවක් නොමැත. නගරයට අත ලඟ උවත් නිස්කලංක සුන්දර පරිසරයකි. සුහද ශීලී අසල් වැසියන් සිටින තනියම උවද වාසය කල හැකි මෙවැනි නිවසක් ඉක්මණින් අලෙවි වන නිසාවෙන් ඔබත් ප්‍රමාද නොවී ඉක්මණින් අමතන්න.

මුදල් හදිස්සියක් නිසා විකුණමි.

එමනිසා අත්පිට මුදලට පමණි.

💸💸ලක්ෂ 90/=💸💸

දේපළ පරීක්ෂාකර බලා මිළ ගනන් සාකච්චා කර ගත හැක.

 

අමතන්න 0771841098 

                   0716070072

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.