For Sale By Land Lanka on 2024-12-17, Kalutara, Horana
: Negotiable
Ad Reference : | W5317121523338202403 |
Location : | Kalutara , Horana |
Features: | Beds-3,Baths-1 |
Area: | sqft |
Land Size: | 13 Perches | Create Date: | 2024-12-17 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Horana
හොරණ කාමර තුනක නිවස සහ පර් 13 ක ඉඩමක් නිරවුල් සින්නක්කර ඔප්පු. හොරණ නගරයට 5 km. පමණයි.
ප්‍රධාන බස්මාර්ගයට මීටර් 500යි. අඩි 20, 15, පලල තාර සහ කොන්ක්‍රීට් දැමූ මාර්ගය සහිතයි. නිවසට ඕනෑම වාහනයක් පහසුවෙන් ගමන් කල හැකි පහසු මාර්ගය සහිතයි. නිවස අඩි 15 පලල මාර්ගයට මුහුනත සහිතව ඇත.
ජලය සහ තෙකලා විදුලිය. වසර දෙකකට පමණ පෙර ඉදිකල නිවසකි.
කාමර තුනක් සාලය මුලුතැන්ගෙය නාන කාමරය සහ ආහාර ගැනීමට වෙන්කල ප්‍රදේශය සහිතයි. නාන කාමරය සම්පූර්ණ යෙන් ටයිල් අල්ලා වැඩ අවසන් කර ඇත.
දැනට බිමට රතු සිමෙන්ති දමා පදිංචිව සිටින නිවසේ, සිවිලිම ගැසීම හා ප්ලේන්ට් කිරීම හැර අනෙක් සියලුම වැඩ අවසන් කර ඇත. වටිනා අමු ද්‍රව්‍ය යොදා තම පරිහරනය සදහාම ඉදිකල නිවස හදිසි මුදල් අවශ්‍ය තාවයකට විකිනීමට ඇත.
ඉතා නිස්කලංක පරිසරයකි. ඕනෑම වේලාවක ප්‍රධාන මාර්ගය හරහා පහසුවෙන් හොරණ නගරයට ගමන්කල හැකි ප්‍රවාහන පහසුකම් සහිතයි.
මිල ලක්ෂ 55. යි. Call
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.