For Sale By Kumarsinha Property on 2024-08-03, Kalutara, Horana
: Negotiable
Ad Reference : | W3203082231187202403 |
Location : | Kalutara , Horana |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 24 Perches | Create Date: | 2024-08-03 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Horana
* හොරණ උඩුවර පර්චස් 24ක් ඉඩමක් සහ අර්දව නිමකල නිවසක් (කාමර 3යි, සාලය, කුස්සිය) විකිනීමට ඇත.
* නිදහස් පරිසරය.
% හොරණ මතුගම ප්‍රදාන පාරට 1km.
% කලුතර හොරණ ප්‍රදාන පාරට 2km.
% හොරණට 13km
% මතුගමට 14km
% කලුතරට 15km
* ජලය, විදුලිය ඇත.
* නිරවුල් ඔප්පු, කම්බි වැටක් සහිත නිරවුල් හතරැස් ඉඩම,
* පිටුපසින් සහ වම් පසින් තේ ඉඩමකට මායිම්ව ඇත.
ඉදිරිපසින් පාර.
දකුනු පසින් නිවසකට මායිම්ව ඇත
(පොල් ගස් 6ක්, කොස්, රබුටන්) ඇත.
ලක්ශ 25යි මිල ගනන් සාකච්චා කල හැක.
💯 ඔබගේ ජීවිත දුක් මහන්සියෙන් උපයන මුදලට සාධාරණයක් කරන්න......ගෙවන මුදලට වඩා දෙගුනයක් වටින නිවසක් ඉඩමක් සොයන ඔබට. 🏡️🏠️🏡️
👉 ඉතාමත් හදිස්සි මුදල් අවශ්‍යතාවයක් සඳහා විකුණන ඉඩම් නිවාස කීපයක් අප සතුව ඇත.
👉ඔබගේ අවස්ථාව මගහැරී යාමට නොදි දැන්ම කථාකරන්න අපිට.📞 071 200 14 14
🙏 👉 අප ඉතාමත් කාර්ය බහුල නිසා එකවර ආන්සර් කරන්න බෙරි උනොත් (වට්සෙප් mgs whatsapp එකක් දාන්න.ස්තුතියි
📲+9477 81 35 808)
💯 Do justice to the hard-earned money of your life......For those who are looking for a house and land worth twice the amount paid. 🏡️🏠️🏡️
👉 We have several land houses for sale for urgent cash needs.
👉Speak to us now so you don't miss your chance.📞 071 200 14 14
🙏 👉 Since we are very busy, if you can answer at once (put a whatsapp mgs. Thank you
📲+9477 81 35 808)
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.