For Sale By Prarthana House Lk on 2025-01-01, Colombo, Homagama
: Negotiable
Ad Reference : | W6431122334231202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-4,Baths-3 |
Area: | sqft |
Land Size: | 10 Perches | Create Date: | 2024-12-31 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Homagama
හෝමාගම මාගම්මන වැදගත් පරිසරයක අලංකාර නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 10 යි. නිදන කාමර 4 යි. විශාල ආලින්ද 2යි අලංකාර මුළුතැන් ගෙය නාන කාමර 3 යි. පිටත නාන කාමරය. විශාල rooftop එක. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. මෙම නිවස දොර ජනෙල සදහා කොස් ලී යොදා ඇත. අඩි 30 තාර පාර ඇත. මෙම නිවස වාස්තු විද්‍යානුකූලව සහ ඉතාම ඉහලම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමකරන ලද නිවසකි. බස් පාරට 200m.. හොමාගම නගරයට 3km. කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමට 4km. පිටපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට දියගම හන්දියට ෆුඩ්ස් සිටියට සහ P&S එකට 700m මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. මිල ලක්ෂ 395 යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන් 0714844166. 0705011780. බෙුා්කර්වරු අනවශ්‍යයි.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.