House For Sale In Homagama

For Sale By Chamara on 2024-11-23, Colombo, Homagama

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W9122111108233202401
Location : Colombo , Homagama
Features: Beds-3,Baths-3
Area: 2500 sqft
Land Size: 9.45 Perches
Create Date: 2024-11-22
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Homagama

*හෝමාගම මීගොඩ ආටිගල පාරට මුහුණලා සුන්දර වෙල්‍ යායකට මායිම්ව ඉදිකල අංගසම්පූර්න නව නිවස විකිනීමට...*

 

* අනුමත බිම් සැලැස්ම.

* අනුමත ගොඩනැගිලි සැලැස්ම.

* COC / අනුකූලතා සහතිකය.

* පිරිසිදු නිරවුල් ඔප්පු 

 

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

* පර්චස් 9.45 

* වායුසමනය කල නිදනකාමරය සමග කාමර 03 

* හොට් වෝටර් සහිත නාන කාමරය

* සර්වන්ට් ටොයිලට් 

* ෆිනිශින් වහල

* සියලුම දැව නිර්මාණ 100%ක්ම පදම්කල මහෝගනී + Water Base

* Pantry cupboard with cooker hood and hob

* වෙල්‍ යායට මුහුනලා fencing net සහිතව වට තාප්ප

* Remote roller door 

 

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

*මීටර් 500ක් ඇතුලත*

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

 

* මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය 

* BOC, NSB, Seylan, Peoples Bank

* Police Station 

* Post Office 

* Arpico and Private super market 

* 190 / 125 / 124 / 122 / 99 ඇතුලු සියලූම දුරගමන් සේවා

* මීගොඩ දුම්‍ රිය ස්ථානය සහිත සියලුම පහසුකම් සමග..

 

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

* හයිලෙවල් පාරට මීටර් 400යි

* ගොඩගම නගරයට 2.5Km

* මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, අධිවේගී පිවිසුම සහ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 8.5Km.

 

*වටිනාකම ලක්ශ 185 යි*

🔖0766797414 /0716376903

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.