Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Homagama

For Sale By Milinda Dilshan on 2024-11-20, Colombo, Homagama

Rs12,500,000

Monthly Payment:

Rs177,604

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5920110753918202401
Location Colombo , Homagama
Features Beds-1,Baths-3
Area sqft
Land Size 11 Perches
Create Date 2024-11-20
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Homagama

**හෝමාගම මාගම්මන මාර්ග අංක 128 බස් පාරට මීටර් 400 සීමාවේ නිස්කලංක නේවාසික පරිසරයක සුන්දර වෙල්‍ යායකට පිටුපා නිවසක් විකිණීමට..*** 

* පර්චස් - 11
* කාමර - 03
* බාත්රූම් - 01 (සේවක වැසිකිළියක්ද සහිතයි )
* සාලය 
* කෑම කාමරය 
* කුස්සිය (පැන්ට්‍රි කබඩි සහිතයි.)
* මුලු ගෙදරම ටයිල් අතුරා ෆිනිෂින් සිවිලිම ගසා ඇත.
* වාහන 2-3ක් ගාල් කිරීමේ පහසුකම් සහිතයි.
* ඉඩමේ තුන් පැත්තක් තාප්ප බැද ගේට්ටු සවිකර ඇති අතර වෙල් යායට  පිටුපා ඇති පැත්තට ගල් බැම්ම බැද දැල් ගසා ඇත.
* අඩි 15 ප්‍රවේශ මාර්ගය.
* බස් නැවතුමට මීටර් 400යි.
* හෝමාගම හංදියට කිලෝමීටර් 03යි.
* දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට හා දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 1.3යි.
* මාකුඹුර අධිවේගී පිවිසුමට හා කහතුඩුව අධිවේගී පිවිසුමට කිලෝමීටර් 04යි.
* කොට්ටාව හංදියට කිලෝමීටර් 4.5යි. 

**මිල ලක්ශ 125යි** 
මිල ගණන් සාකච්ඡා කරගත හැක

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.