For Sale By Mrs. Chrys Fernando on 2025-01-21, Colombo, Homagama
Rs13,900,500
Negotiable
Monthly Payment:
Rs172,735
House For Sale In Homagama
නව (2022 ඉදිකරන ලද), නිදන කාමර 3 ක්, උණු වතුර සහිත නාන කාමර 2 ක්, බාහිර වැසිකිළිය, සම්පූර්ණයෙන්ම ටයිල් (Tiled) කර ඇති, විවෘත සැලැස්ම (open plan), ඉහළ සිවිලිම (high Ceiling), විසිත්ත කාමරයට සහ කාර්යාල කාමරයට A/C, සියලු කාමරවල විදුලි පංකා (Fans),
ආරක්ෂිත ගේට්ටු සහිත අවට බිත්ති , WIFI, නිවාස ආරක්ෂණ පද්ධතිය (Home security), ප්රධාන ජලය (Mains water) සහ උඩිස් ටැංකිය (overhead tank), හයිලෙවල් මාර්ගයට 4km (approx.), නිස්කලංක පරිසරයක සහ හොඳ අසල්වැසි ප්‍රදේශයක, ආයෝජන (investiment) සඳහා ඇති හැකියාව (කුලියට දිම සඳහා ඉහළ ඉල්ලුමක් ඇත), වේගයෙන් සංවර්ධනය වන උප නගරයක (fast growing suburb),
NSBM හරිත විශ්වවිද්‍යාලයට (University) ආසන්නව. ඉඩම: පර්චස් 9.5, නිවාස: වර්ග අඩි 1300 තනි මහල් (පවුල් 2 ක් සඳහා ස්වාධීනව ජීවත්විය හැකි දෙවන මහලක් ඉදිකිරීම සඳහා කෙටුම්පත් -Draft plans/esitmates). පළමු හිමිකරු, නිරවුල් ඔප්පු (Clear deeds).
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.