Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Homagama

For Sale By Prarthana House on 2024-11-14, Colombo, Homagama

Rs8,800,000

Monthly Payment:

Rs125,033

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W9514111322977202401
Location Colombo , Homagama
Features Beds-3,Baths-1
Area 1100 sqft
Land Size 7.5 Perches
Create Date 2024-11-14
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Homagama

හෝමාගම හලබරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 7.5 යි. නිදන කාමර 3 යි ආලින්දය මුලුතැන් ගෙය. නාන කාමරය. පිටත නාන කාමරය වැරෙන්ඩාව. මෙම නිවසහි විශාලත්වය වර්ග අඩි 1100 කි. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත.

අලංකාර ගෙමිදුල නල ජලය විදුලිය පහසුකම් සහිතයි.වට තාප්ප දමා ගේට්ටු දමා ඇත. අඩි 30 පාර. හෝමාගම හල්බරාව බස් පාරට 50m. පෙරවරු 5 සිට රාත්‍රි 10.30 දක්වා බස් දාවනයවේ. මහරගම හොරණ බස්පාර⁣ට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5.5km.

හෝමාගම නගරයට 11km මොරගහහේන නගරයට 2.5km. මිල ලක්ෂ 88 යි. ඔබට අවශ්‍යය නම් මෙම නිවසට යාබදව පිහිටා ඇති පර්චස් 7.5 ක වට තාප්ප දැමු ඉඩමද මිලදි ගැනිමට පුළුවන්. පර්චස් 

0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්‍යයි.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.