House For Sale In Homagama

For Sale By Sadeesha Nimnada on 2024-11-09, Colombo, Homagama

: Rs 14,000,000

: Rs 198,916

Home Loans PROMOTE AD
Ad Reference : W5809111016145202401
Location : Colombo , Homagama
Features: Beds-3,Baths-1
Area: 1300 sqft
Land Size: 7.5 Perches
Create Date: 2024-11-09
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Homagama

ඉතා ඉහල අමුද්‍රව්‍ය යොදා පදිංචියටම හැදු අලුත්ම අලුත් වැඩ නිමවෙමින් පවතින නිවසක් සියලු වැඩ නිමකර ඉතා ඉක්මනින් විකිණීමට.

🌍 ස්ථානය :- කිරිවත්තුඩුව අඹගස් හංදියට ආසන්නයෙන්.

🏞️ ඉඩම

🔶 පර්චස් 7.5

🔷 අනුමත බිම් සැලසුම්

🔶 නිරවුල් ලියකියවිලි

🔷 පිරිසිදු ඔප්පු

🏘️ නිවස වර්ග අඩි 1300

🔶 නිදන කාමර 03

🔷 අංගසම්පුර්ණ නාන කාමර 01

🔶 සාලය

🔷 කෑම සාලය

🔶 මුලුතැන්ගෙය

🔷 වෙරෙන්ඩාව

🔶 ගැරේජය

🔷 අඩි 07 උස වට තාප්ප

🔶 විද්‍යුත් රෝලර් ගේට්ටුව

🔷 අලංකරණය කරන ලද ගෙවත්ත

🔶 ෆිනිසින් වහල

🔷 අලංකාර විදුලි බුබුලු

🔶 විදුලි පංකා

🚌 කොට්ටාව තලගල බස්පාරට 200m

🚌 මහරගම හොරණ බස්පාරට 200m

🏟️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 03km

🏬 දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 03km

🏪 හෝමාගම නගරයට 6.5km

🏫 NSBM හරිත සරසවියට 6.5km

🏣 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 6.5km

🚗 කහතුඩුව අධීවේගි පිවිසුමට 05km

🚗 කොට්ටාව අධිවේගී පිවිසුමට 08km

🏪 කොට්ටාව නගරයට 8.5km

💰 මිල ලක්ෂ 140 කි.

🥰 ප්‍රැන්ට්‍රි කබඩ් සහ බාත්රූම් ෆිටින්ස් ඔබ කැමති ආකාරයකින් සවි කර දෙනු ලැබේ.

🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

😍 බැංකු ණය සදහා අවශ්‍යය ලිපිලේඛණ සපයා දිය හැක.

😍 බැංකු, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සහ අනෙකුත් සෑම පහසුමක්ම අතේ දුරින් ඇත.

☎️ විමසීම්:- 076 144 0895

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.