For Sale By Asiri Properties on 2024-11-06, Colombo, Homagama
: Rs 13,800,000
* Price Negotiable
: Rs 196,074
Ad Reference : | W4506111047884202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-2 |
Area: | 1156 sqft |
Land Size: | 7.5 Perches | Create Date: | 2024-11-06 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐞𝐞𝐠𝐨𝐝𝐚
හෝමාගම මීගොඩ -ආටිගල හන්දියෙන් පර් 7.5ක ඉදිවුණු අලංකාර නවීන නිවසක් විකිණීමට. නිදන කාමර 3යි. නාන කාමර 2 යි. මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය. මුළුමනින්ම ටයිල් කර ඇත. ගෙවත්තද අලංකාර ලෙස සකසා වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි . නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්‍යයක් කිරීමට නැත. අඩි 15 පාර. මිල ලක්ෂ 138යි. වැඩි විස්තර සදහා අමතන්න
* 𝟕.𝟓 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟑.𝟖 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟏𝟑𝟖 𝐥𝐚𝐤𝐬 *
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bed room has attached bathroom
👉 Kitchen
👉 Large living room
👉 Dining room
👉 Vehicle parking spaces
👉 Landscaping garden
👉 Clear deed
👉 15 ft access road
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 CCTV
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅500 meters to artigala road
✅2 kms from lo-level road to artigala junction
✅4 kms from High-level road to Meegoda town
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------- ----------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.