For Sale By Kumarsinha Property on 2024-10-19, Colombo, Homagama
: Rs 12,000,000
* Price Negotiable
: Rs 170,500
Ad Reference : | W6619100922810202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 7 Perches | Create Date: | 2024-10-19 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
හෝමාගම කිරිවත්තුඩුව,මාදුලාව පාරේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල අලුත්ම නිවස,
කාමර තුනයි.
බාත් රූම් එකයි.
පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය.
මැහොගනි දොරවල් සහ ඡනෙල් .
සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
පර්චස් 7ක ප්‍රයිම් ලෑන්ඩ් ඉඩමක ඉදිකර ඇත.
ජල විදුලිය සහිතයි.
මහරගම-හොරණ 280, කොට්ටාව-මොරගහහේන 129 සහ පිලියන්දල-මොරගහහේන 127 ප්‍රධාන බස් පාරට මීටර 800 (විනාඩි 10)දුරින්,
කහතුඩුව හයිවේ පිවිසුමට
විනාඩි 20,
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
පනාගොඩ යුද හමුදා කෑම්ප් එකට විනාඩි 20,
බැංකු ණය ලබාගත හැකිය.
මිල- ලක්ෂ 120.
තැරැව්කරුවන් අනවශ්‍යයි.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.