Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Homagama

For Sale By Nipula on 2024-10-11, Colombo, Homagama

Rs13,000,000

Monthly Payment:

Rs184,708

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3711101731789202401
Location Colombo , Homagama
Features Beds-3,Baths-1
Area 1500 sqft
Land Size 10 Perches
Create Date 2024-10-11
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Homagama

MM AD 198

 

පැරණි පෙනුමකින් අතී නවීන අලංකාර අංගසම්පුර්ණ නිවසක්

 

👉🏼 දැන්වීම හොඳින් කියවන්න

 

👉🏼 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න

 

🌍 කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ වටරැක මාදුලාවෙන් අති නවීන සුඛෝපභෝගී නව නිවස ඉක්මනින් විකිණීමට.

 

🏕 ඉඩම

🔹 පර්චස් 10 කි.

🔸 බිම් සැලැස්ම අනුමත කර ඇත.

 

🏘 නිවස

🔹 වර්ග අඩි 1500 කි.

🔸 නිවාස සැලැස්ම අනුමත කර ඇත.

 

🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03

🔸 නාන කාමර 01

🔹 සාලය

🔸 කෑම සාලය

🔹 ප්‍රැන්ට්‍රිය සමඟ මුලුතැන්ගෙය

🔸 වෙරෙන්ඩාව

🔹 ඉඩකඩ ඇති ගෙවත්ත

🔹 උද්‍යාන අලංකාරණය කර දෙනු ලැබේ.

🔸 වට තාප්ප

🔹 ගේට්ටුව

🔹 නල ජලය

🔸 තෙකලා විදුලිය

 

😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් 

 

🛣 අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.

 

🚍 හෝමාගම හල්බරාව බස් පාරට 100m

🚆 වටරැක දුම්රිය ස්ථානයට 03km

🚍 පාදුක්ක කොළඹ බස් පාරට 03km

🏪 පාදුක්ක නගරයට 04km

🏢 NSBM හරිත සරසවියට 06km

🏬 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 06km

🏨 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04km

 

❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්

 

💰 මිල 

💵 ලක්ෂ 130 කි.

 

🤗 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක. 

 

😊 බැංකු ණය සදහා අවශ්‍යය සියලු ලිපි ලේඛන සපයා දිය හැක.

 

☎️ විමසීම්

0754 801 801 ( Call or Whatsapp)

Email :- [email protected]

 

#oneemillionauditions #viralvideo #viral #realstate #tranding #boost #rumenia #italy #luxuryhouse #luxuryhomes #luxurylife #newhouse #newhome #fypage #foryoupage #foryou #foryourpage #fypシ #fyp #fypシ゚viral #tiktok

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.