For Sale By Uditha on 2024-12-30, Colombo, Hokandara
: Rs 23,500,000
* Price Negotiable
: Rs 292,024
Ad Reference : | W8129122016149202401 |
Location : | Colombo , Hokandara |
Features: | Beds-3,Baths-2 |
Area: | 1350 sqft |
Land Size: | 8.4 Perches | Create Date: | 2024-12-29 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Hokandara
හෝකන්දර හොරෙහේන මල් වත්ත පාර නව මාදිලියට ඉදි කරන ලද ලස්සන තනි මහල් නිවස විකිණීමට,
ලක්ෂ 235
0778707797
පර්චස් 8.4
නිදන කාමර 3
නාන කාමර 2
ෆැන්ටි කබඩ් සහිත මුළුතැන්ගය,
සේවක කාමරය සහ සේවක වැසිකිළිය,
සම්පූර්ණ ටයිල්, සිවිලිං, රෝලඩෝ,
වර්ග අඩි 1350,
වාහන දෙකක් දැමිය හැකිය,
අලංකාර ගෙමිදුල
අඩි 20 පුළුල් මාර්ගය,
කොට්ටාව නගරයට 3 km
හෝකන්දර, විද්යාල හන්දිය, අතුරුගිරිය යන නගර වලට විනාඩි දහයකින් ලඟා විය හැක,
උසස් නේවාසික පරිසරය,
නිරවුල් ඔප්පු,
අනුමත ප්ලෑන්, COC
නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 235(Million 23.5)
මිල ගණන් සාකච්ඡා කරගත හැක,
විමසීම් 0778707797
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.