For Sale By Wickramasingha Property on 2024-12-26, Colombo, Hanwella
: Rs 5,500,000
* Price Negotiable
: Rs 68,346
Ad Reference : | W3026122002972202401 |
Location : | Colombo , Hanwella |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-12-26 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Hanwella
💵ලක්ෂ 55/=
🏙️හංවැල්ල/සමනබැද්ද
🏘️පචස් 15 ,කාමර 3 යි,අංගසම්පූර්ණ නාන කාමරය,විශාල සාලය සහ ,මුළුතැන්ගෙය, සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත,
🏡️ ඉඩම තුල ඵල දරණ පොල්,රඹුටන්,නාරං,පේර,ඇඹරැල්ල ඇතුලු බෝග රැසක් සහිතය.
📄සින්නක්කර ඔප්පු, අනුමත ප්ලෑන් (පෙර කොමර්ෂල් බැංකුවෙන් ණය ලබාගත් දේපළකි එබැවින් 100% නිරවුල් ලියකියවිලි සහිතය)
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 12 තාර පාර
🛣️හංවැල්ල නගරයට 3.5 km
🛣🏙️ කොළඹට නගරයට විනාඩි 45,ලෝලෙවල් හයිලෙවල් වලට විනාඩි 5
මෙම ප්රදේශයේ පර්චසයක් ක මිල ලක්ෂ 2 ක් පමණ වේ.ස්භාවික විපත් කිසිවක් නොමැත.
මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.
පැමිණ පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමණයි
☎️ 0741274303/0706594303
ඇමතුම් සහ Whatsapp මගින් සම්භන්ධවන්න
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.