Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Hanwella

For Sale By Wickramasingha Property on 2024-11-02, Colombo, Hanwella

Rs3,900,000

Negotiable

Monthly Payment:

Rs55,412

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5802111321711202401
Location Colombo , Hanwella
Features Beds-2,Baths-1
Area 1500 sqft
Land Size 10 Perches
Create Date 2024-11-02
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Hanwella

🏘️හංවැල්ල සමනබැද්ද නිවස ලක්ශ 39/=🏘️

🏡️ මෑතක ඉදිකල පහත මාලය නිම කරන ලද දෙමහල් නිවසකි,

පචස් 10 ,කාමර 2 ඇටෑජ් බාත් රූම්,නිදහස් නිස්කලංක පරිසරය,

🛣️සමනබැද්ද හරහා හංවැල්ල බස් පාරට මීටර් 
300,

182 හංවැල්ල කිරිදිවැල,ගාල්ල,මහරගම,නුවර,අළුත්ගම ,යාපනය ඇතුළු බස් මාර්ග රැසකට 1.5km

🏙️හංවැල්ල නගරයට ලෝලෙවල් හයිලෙවල් මාර්ගයට 2km,

🏙️සියලුම නාගරික පහසුකම් වෙත  විනාඩි 5 න් 

🏞️100% සොබාවික විපත් නොමැති ප්‍රදේශයකි

💎මුදල් හදිසියක් නිසා විකුණන බැවින් මෙම මිලට මෙම ප්‍රදේශයෙන් ඉඩම් නිවාස සොයා ගැනීමට ඉතා අපහසු අතර නිවස සෑදීමටම විශාල මුදලක් වැයවේ,නිවස ඉදිකර වසරක් පමණි,

💯 පරීක්ශාවෙන් පසු හිමිකරු සමගම වැඩි විස්තර සාකච්ඡා කල හැක,

☎️ 0741274303/0706594303

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.