Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Haldummulla

For Sale By Isuru on 2024-12-19, Badulla, Haldummulla

Rs32,500,000

Monthly Payment:

Rs403,863

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W6119121934433202423
Location Badulla , Haldummulla
Features Beds-8,Baths-4
Area 4200 sqft
Land Size 33 Perches
Create Date 2024-12-19
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Haldummulla
₨32,500,000total price(Negotiable)
Tell: 0718311500
රු 32,500,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ලිපිනය:ඉසුරු , කොළඹ පාර, හල්දුම්මුල්ල (Boc ඉදිරිපිට)
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්‍වය :33.0 පර්චස්
විස්තරය
99 කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා 177 කි.මී. කණුව අසල හල්දුම්මුල්ල ලංකා බැංකුව ඉදිරිපිට සුන්දර පෙදෙසක පිහිටි පර්චස් 30 ක ඉඩම සහ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට..(සංචාරක නිකේතනයකට වුවද සුදුසුයි)
මෙහි එක් කොටසක් ඇනෙක්ස් එකක් ලෙස ද භාවිතා කළ හැක…✅විමසීම්
නිවස වර්ග අඩි 4200
සාල 3
නිදන කාමර 8
බාත් රූම් 4
බැල්කෙනි 1
පැන්ට්‍රි 1
මුලුතැන් කාමර 3
අලංකාර වන්දනා කුටියක්
Class hall 1
Studio room 1
ගරාජ් 1
ගබඩා කාමර 1
බාහිර වැසිකිලි 1 සහ
උද්‍යානකරණය කරන ලද අලංකාර ගෙමිදුලකින් ද සමන්විත වේ….විදුලි සැපයුම් ලයින් 2,
ජල සැපයුම් ලයින් 2
ඉඩම වටාම ආරක්ෂිත වැට👍
( හපුතලේට 12km, බණ්ඩාරවෙලට 20km) බැංකු, පාසැල්, පොලිසිය,ඉන්ධන පිරවුම්හල, ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලය, තැපැල් කාර්යාලය ආදී ආයතන ඉතා සමීපයෙහි පිහිටි ඇත…)
#Haldummulla
#perches33

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.