For Sale By Asanka Wijesundara on 2024-12-29, Kurunegala, Giriulla
: Rs 30,000,000
* Price Negotiable
: Rs 372,797
Ad Reference : | W3729121937790202416 |
Location : | Kurunegala , Giriulla |
Features: | Beds-3,Baths-2 |
Area: | 2600 sqft |
Land Size: | 65.5 Perches | Create Date: | 2024-12-29 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Giriulla
වර්ග අඩි 2600කින් යුක්ත තට්ටු දෙකේ නිවාස සහ පර්චස් 65.5ක ඉඩම. කාමර 3යි, බාත්රුම් 2යි, බැල්කනි 3යි. සාල 2යි, කෑම කාමරයයි, කුස්සියයි. A/C ඇතුළු සියලු බඩු බාහිර ඇතළුව නවීන පන්නයට සෑදු නිවාස. ඉඩම වටේම තාප්ප වලින් වටකර ඇත.
600m to Main city
500m to Central College
300m to Dambadeni Raja maha viharaya.
සුන්දර වටපිටාවක් සහිතයි කුඩා හෝටලයක් සදහාද ඉතා සුදුසුයි.
ඉඩම සහ නිවාස ලක්ෂ 300යි.
නිරවුල් ඔප්පු. (බැංකු ණයකින් යුක්තය.)
ගනුදෙනුකරුවන් පමණක් විමසන්න.
මුදල කතාකරගත හැක.
අසංක call - 076 968 6795
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.