Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Ganemulla

For Sale By Pradeep Property Services on 2024-11-18, Gampaha, Ganemulla

Rs12,000,000

Monthly Payment:

Rs170,500

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W8418111257218202402
Location Gampaha , Ganemulla
Features Beds-3,Baths-1
Area 1200 sqft
Land Size 10 Perches
Create Date 2024-11-18
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Ganemulla

💠( ගනේමුල්ල ) pradeep property ආයතනය මගින්, ගනේමුල්ල නගරාසන්නයේ , මුළුගහගොඩ ප්‍රදේශයේ තනි මහල් අංගසම්පූර්ණව අලුතෙන් ඉදිකළ නිවස විකීණීමට ඇත

-------------------------------------------------------------------------- 

 

🔴 නිවසේ මිල :- රු ලක්ෂ 120/= 

 

🔸 භූමි ප්‍රමාණය : 10 යි

🔸 පරිමාණය : වර්ග අඩි 1200 යි

🔸 ස්ථානය : - මුළුගහගොඩ 

🔸 ප්‍රවේශ මාර්ගය :- ගම්පහ කඳාන 276 මාර්ගය සහ ජා ඇල ගනේමුල්ල 266 මාර්ගයෙන් නිවසට ළඟා වීමේ හැකියාව

----------------------------------------------------------------------------

 

💠 මූලික අංගෝපාංග 

--------------------------------------

 

🔸 නිදන කාමර 03 යි 

 

🔸 මුළුතැන්ගෙය ඇතුලු විශාල ද්විත්ව සාල අවකාශය 

 

🔸 කුස්සිය සහ පැන්ට්‍රිය කට්ටලය 

 

🔸 ඇතුලත නාන කාමර 01 යි

 

🔸 කාමර සදහාම වෙන්වූ සඳළුතල 

 

🔸 ගෙ බිම සදහා පූර්ණ ටයිල් 2/2 ඇතුරුම  

 

🔸 පූර්ණ නිමාවෙන් යුතු සිවිලිම 

 

🔸 අලංකාර වැරෙන්ඩාව 

 

🔸 ගරාජය ඇතුළුව වාහන නැවතුම් පහසුකම 

 

🔸 උද්‍යාන සැකසුම් කල ගෙ මිදුල සහ ඉන්ටර්ලොක් ඇතුරුම 

 

🔸 මුළු නිවසම ටයිල් සීවලින් 

 

🔸 ආරක්ෂිත වට තාප්ප සහ ගේට්ටුව ඇතුලු කුඩා විකට් ගේට්ටුව 

 

🔸 සියලු ඉදිකිරීම් සදහා පුද්ගලිකව අධීක්ෂණය කර ඇත 

 

🔸 වාස්තු විද්‍යානුකූලව ඉදිකල නිවසකි

🔸 දැඩි සාමකාමී නිවාසමය වටපිටාව 

🔸 ජලය සඳහා පාර ලයින් එක

 

✅ කිසිම නායාමක් ජලගැලීමක් නොමැත

 

💠 වෙනත් තොරතුරු 

------------------------------------

✅ නිරවුල් පිරිසිදු ඔප්පු

✅ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි

✅ බැංකු ණය පහසුකම්

✅ නිවසේ සියලු වැඩ නිම කිරීම 2024

✅ අඩි 15 ක පුළුල් මාර්ග පිවිසුම

✅ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 

 

💠 ගමනාන්ත සීමාවන්

---------------------------------------

💠 ගනේමුල්ල km 02.500m යි

💠 කඳාන km 05යි 

💠 ජාඇල km 05යි 

💠 රාගම km 05යි 

💠 ගම්පහ ටවුන් එකට km 09 යි

💠 කඩවත km 09 යි

💠 ළඟම ටවුන් එක බටුවත්ත km 2 යි

💠 ළඟම දුම්රිය ස්ථානය 400m යි

💠 ගලහිටියා සෙන්ටර් ජාතික පාසල අසලට 800m යි

💠 old nation international school අසලට 600m යි

 

✅ සියලුම පහසුකම් සහිතයි

 

👉️ ඔබේ අවධානයට

-----------------------------------

🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න 

❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න 

 

Pradeep 

☎ :- 070 29 43 005

Whatsapp :- 077 31 35 120 

 

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න pradeep property අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත. 

 

Pradeep property Facebook Link ➡️

[ https://www.facebook.com/share/xGx67bEpURE99wAh/?mibextid=A7sQZp ] 

 

වෙබ් පිටුව හා සම්බන්ධ වීමට ➡️

www.pradeep property com

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.