For Sale By Saman Weerasingha on 2024-09-18, Gampaha, Gampaha
: Rs 21,500,000
* Price Negotiable
: Rs 305,478
Ad Reference : | W7118091445888202402 |
Location : | Gampaha , Gampaha |
Features: | Beds-5,Baths-2 |
Area: | sqft |
Land Size: | 13 Perches | Create Date: | 2024-09-18 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Gampaha
🏡️ ගම්පහ හා උඩුගම්පොල නගරයන්ට නුදුරින් අස්ගිරිවල්පොළ..
පර්චස් 13ක් හා නිදන කාමර 5ක මාස 12 ක් පමණක් පදිංචි වූ Boxtype දෙමහල් නව නිවස අයිතිකරු විදේශ ගතවීමට ඇති බැවින් වහාම විකිණීමට..🏡️
🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇
◼️ පර්චස් 13යි..
215 lks ( 21.5 million)
👉 නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක් කරගතහැක..
◼️ නිරවුල් සින්නක්කර ඔප්පු..
◼️ නිදන කාමර 5යි..
සාලය 2
කුස්සිය ( pantry Cupboards)
අමතර කුස්සිය
කෑම කාමරය
නාන කාමර 2යි
Servent toilet
Tv lobby
Balcony
Open varendha
Large open terrace
Vehicle parking area
Varendha
🔇 Finishing වහලය නිමවාඇත..
🔇 ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමාඇත..
👉 නිවස අඩි 20ට වැඩි කාපට් මාර්ගයට මුහුනලා
👉 උඩුගම්පොල - කිරිදිවිට මාර්ගයට 500m..
👉 ගම්පහ කිරිදිවිට හරහා මිනුවන්ගොඩ බස් මාර්ගයට 500m..
👉 ගම්පහ - ජා-ඇල ප්‍රධාන මාර්ගයට 2km..
👉 උඩුගම්පොල නගරයට 2.5km..
👉 ගම්පහ නගරයට 3km..
☎️call /whatsapp
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.