For Sale By Sampath on 2024-12-07, Gampaha, Dunagaha
Rs11,500,000
Monthly Payment:
Rs142,906
House For Sale In Dunagaha
🏕️ගම්පහ දිස්ත්‍රික්කයේ, දූනගහ නගරයට ආසන්නයේ , ආයෝජනයට කදිම අවස්ථාවක්📢 👉
🏡️ප්‍රදාන පාරට මුහුණලා ඇති පර්චස් 12.5ක් සමඟ වියාපාරික ස්ථානයක් සහ නිවස ඉක්මනින් විකිණීමට .
🔥🔥🔥🔥🔥🔥🔥🔥
📢 දූනගහ
🛣️ මීගමුව දිවුලපිටිය බස් පාරට මුහුණලා ,
🕛මීගමුව නගරයට නගරයට විනාඩි 20යි.
🛣️ජාතික පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 5යි.
1.➡️ ඉඩම⤵️
📢පර්චස් 12.5යි.
🏡️හරි හතරැස් ඉඩම .
✅නිවස /හෝටලය ⤵️
➡️නිදන කාමර 3යි.(සිවිලින් )
➡️සාලය( සිවිලින් )
➡️මුළුතැන්ගෙය (සිවිලින් )
➡️නාන කාමර 2 (ඇතුළත /පිටත )
➡️වැරන්ඩාව (ටයිල් )
🍔🍟️🍕කොත්තු/රයිස් /ෂෝටීස් හදන කැබින් එක.
➡ජලය /විදුලිය
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
💰මිල ලක්ෂ 115යි.
🤝මිල ගනන් සාකච්ඡා කරගත හැකිය
🔥පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.