For Sale By ADS Properties And Homes on 2024-12-11, Gampaha, Dompe
: Rs 19,800,000
* Price Negotiable
: Rs 246,046
Ad Reference : | W6711121214221202402 |
Location : | Gampaha , Dompe |
Features: | Beds-3,Baths-1 |
Area: | sqft |
Land Size: | 109 Perches | Create Date: | 2024-12-11 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Dompe
👉 බස්නාහිර පළාත
👉 ගම්පහ දිස්ත්‍රික්කය
👉 දොම්පේ ප්‍රාදේශීය සභාව
💎දෙල්ගොඩ මූකලානේ දෙමාලගම පර්චස් 109 ඉඩම සහ පහත මහල සම්පූර්ණ කර ඇති නිවස ඉක්මනින්ම විකිණීමට ඇත ...සුන්දර නිස්කලංක පරිසරයක පදිංචියට කැමති අයෙකුට ඉතාම හොද ආයෝජනයකි.. මිල ලක්ෂ 198කි..දේපල පරීක්ෂාවට පසු මිල සාකච්ඡා කර ගත හැක ..0765449091
💢 සාලය
💢 කාමර 3යි
💢 කුස්සිය
💢 කෑම කාමරය
💢 බාත් රූම් එක
💢 මුළු නිවසම සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
💢 සාලය .කෑම කාමරය කොටස වහලයකින් වැඩ නිකකර සිවිලිම ගසා ඇත
💢 කාමර/කුස්සිය හා බාත් රූම් ප්‍රදේශයේ උඩු මහලට සරිලන පරිදි තරප්පු පෙලක් සාදා ස්ලැබ් එක දමා ඇත
💢 නිවසට ලගා වීමට මාර්ග කීපයක් ඇත(මූකලාන/කටුලන්ද/පුටුපාගල) සියලුම මාර්ග කාපට් කර තිබේ..
💢 විදුලිය හා ලිං ජලය
💢 ගං වතුර ආපදා කිසිවක් නොමැත
👉 මූකලානට දුර කිලෝමීටර 3යි
👉 කටුලන්දට දුර කිලෝමීටර 2/500යි
👉 දෙල්ගොඩ නගරයට කිලෝමීටර 6යි
👉 දොම්පේ නගරයට කිලෝමීටර 6යි
👉 ගම්පහ නගරයට කිලෝමීටර 16යි
👉 කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 18යි
👉 කොළඹට කිලෝමීටර 25යි
💎 මෙම දේපළ ඉතාම ඉක්මනින්ම විකිණීමට අවශ්‍ය වන අතර මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල පමණක් ලක්ෂ 2/50 ක් පමණ වේ..
අවශ්‍යතාවය නිසා බොහෝම අඩු මිලකට සහ සාදාරන මිලකට විකිණීම සිදුකෙරේ ..
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.