For Sale By Danu on 2024-10-21, Gampaha, Divulapitiya
: Rs 7,000,000
* Price Negotiable
: Rs 99,458
Ad Reference : | W1521101431019202402 |
Location : | Gampaha , Divulapitiya |
Features: | Beds-3,Baths-1 |
Area: | 3500 sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-10-21 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Divulapitiya
කොළඹ කුරුණෑගල 5 ප්රධාන මාර්ගයට 100m දුරින් දිවුලපිටිය නගරයට නුදුරින් වටිනා නිවසක්
🏡️ කොළඹ - කුරුණෑගල 5 ප්රධාන මාර්ගයට 100m දුරින් දිවුලපිටිය ප්රාදේශීය ලේකම් කොට්ථාසයේ වල්පිට හංදියට නුදුරින් ..පර්චස් 15ක ඉඩම හා නිදන කාමර 3ක අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට...🏡️
♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️
◼️ පර්චස් 15යි..
◼️ ලෂ 70යි..
👉 මිල වෙනසක් කරගත හැක..
◼️ නිරවුල් සින්නක්කර ඔප්පු..
◼️ නිදන කාමර 3යි
සාලය
මුලුතැන්ගෙය (pantry සහිතයි.)
අමතර මුලුතැන්ගෙය
කෑම කාමරය
නාන කාමරය (hot water )
නිවසින් පිටත නාන කාමරය
සේවක වැසිකිළි
Varendha
වාහන ගරාජය
♨️ නිවස සම්පූර්ණයෙන් සිවිලිම නිමවාඇත..
♨️ Fan සහිතයි..
♨️ සාලය , මුලුතැන්ගෙය , කෑම කාමරය , වැරෙන්ඩාව tile සහිතයි..
♨️ ළිං ජලය හා නළ ජලය සහිතයි..
♨️ ඉඩම වටා තාප්පය නිමවා ගේට්ටු දමාඇත..
👉 කොළඹ කුරුණෑගල 5 ප්රධාන මාර්ගය පෙනෙන දුරින්( 100m..)
👉 නිවස අතුරු මාර්ගයට මුහුනලා ඇත...
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.