For Sale By Saman Weerasingha on 2024-10-23, Gampaha, Delgoda
: Rs 4,000,000
* Price Negotiable
: Rs 56,833
Ad Reference : | W5922101522580202402 |
Location : | Gampaha , Delgoda |
Features: | Beds-2,Baths-1 |
Area: | sqft |
Land Size: | 6 Perches | Create Date: | 2024-10-22 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Delgoda
🔴 ගම්පහා දිස්ත්රික්කයේ
🔴 දෙල්ගොඩ මීගහවත්ත ප්රදේශයේ
ස්වභාවික ආපදා කිසිවක්
නොමැති නිරවුල් සින්නක්කර ඔප්පු
සහිත පර්චස් 6 ඉඩම සමග නිවස
හදිසි විදෙස් ගත විමක් හෙතුවෙන්
වටිනා කමටත් වඩා මිල අඩු කර
මෙම මස අවසානයට පෙර ඉතා
ඉක්මනින් අත්පිට මුදලට පමණක්
විකිණීමට ඇත
🔴 සම්පුර්ණ විස්තර හොදින් කියවා බලා
ගැනුම්කරුවන් පමණක් අමතන්න
💰 පෙර මිල ලක්ෂ 42/=
💰 නව මිල ලක්ෂ 40/=
⭕ මෙම ප්රදේශයේ පර්චස් 1
විකුනුම් මිල ලක්ෂ 5/= වේ
⭕ මෙම නිවස අත්පිට මුදලට
පමනක් විකිණීමට ඇත
🏠️ නිවස
⭕ සාලය / පමණක් ටයිල් කර ඇත
⭕ නිදන කාමර 2
⭕ කෑම කාමර 1
⭕ කුස්සිය
⭕ පිටතින් වැසිකිලියක් ඇත
⭕ පිටතින් නාන ඉස්තානය ඇත
⭕ මුලු නිවසම සිවිලිම කර ඇත
⭕ මාර්ග නල ජලය සහා විදුලිය ඇත
⭕ අමතර ලිං ජලය මොටර් කර ඇත
⭕ ඉඩම වටා අරක්ෂිත දැල් වැට
⭕ ප්රදාන ගෙට්ටු 2 ඇත
⭕ අඩි 10 පාර නිවසට
🚘 වාහන තුනක් ගාල් කිරිමට හැක
=================================
⭕ පොදු ප්රවාහන පහසුකම්
🚍 234 දෙල්ගොඩ කිරිබත්ගොඩ
216 කඩවත දෙල්ගොඩ
බස් මාර්ගයට මිටර් 200
=================================
⭕ සියලුම නාගරික පහසුකම්
කිලෝ මිටර් 2 ඇතුළත
=================================
🛣️ නව නුවර කොළඹ ප්රදාන
මාර්ගයට කිලෝ මිටර් 1.5
🛣️ දෙල්ගොඩ නගරයට
කිලෝ මිටර් 1.5
🛣️ මාවරමන්ඩිය නගරයට
කිලෝ මිටර් 4
🛣️ කඩවත නගරයට
කිලෝ මිටර් 8
🛣️ ගම්පහා නගරයට
කිලෝ මිටර් 12
🛣️ බියගම වෙළෙඳ කලාපයට
කිලෝ මිටර් 5
🛣️ කැලණිය නගරයට
කිලෝ මිටර් 14
🛣️ කඩුවෙල නගරයට
කිලෝ මිටර් 8
🛣️ කිරිබත්ගොඩ නගරයට
කිලෝ මිටර් 10
🛣️ කොළඹ නගරයට
කිලෝ මිටර් 21
==================================
📵 කරුනාකර බ්රොකර්වරුන්
ඇමතිමෙන් වලකින්න
==================================
☎️ 076 845 48 38
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.