For Sale By Supun Dulanga on 2024-12-28, Matale, Dambulla
: Rs 25,000,000
* Price Negotiable
: Rs 310,664
Ad Reference : | W4528121326881202405 |
Location : | Matale , Dambulla |
Features: | Beds-2,Baths-2 |
Area: | 2400 sqft |
Land Size: | 30 Perches | Create Date: | 2024-12-28 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Dambulla
🎯 මිල කළ නොහැකි වාණිජමය වටිනාකමක් ඇති ස්ථානයක පිහිටා ඇති ප්‍රධාන මාර්ගයට මුහුනලා පිහිටි 20ft*20ft කඩ කාමර 2ක් සමග ඉහළ මහලයේ අංග සම්පූර්ණ අති නවීන නිවස ඔබේ කරගන්න.
- දඹුල්ල සංචාරක පුරවරයෙන් ✨🏡
Watch the video
👇👇👇👇👇
https://youtu.be/mwZmMTcl6ak
👉 පහත මහලයේ වාණිජම කඩ කාමර දෙකක්. (එකක් අඩි 20*20 බැගින්)
📍 දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කණ්ඩලම පාර)
♦️ සින්නක්කර ඔප්පු
⭕දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ
🌳 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30
💸 පහළ මහල කඩකාමර 2ක් සහ නානකාමර 01ක් සහිත වාණිජ ඒකකයකි
ඉහල මහලයේ අලුතෙන්ම සැදු නිවස (Fully tiled with separate staircase)
නිවසේ විශේෂාංග 🏠
🛏️ නිදන කාමර 2
🚿 නවීන නාන කාමර 1
🛋️ විශාල ආලින්දයක්
👩🍳මුලුතැන්ගෙය
🖼️1200sqft rooftop with separate staircase එකක් ඇත.
🏙️ 3.6 𝙠𝙢 - දඹුල්ල නගරයට
🏙️ 2.8 𝙠𝙢 රංගිරි දඹුලු ලෙන් විහාරයට
🏙️ 3.5 𝙠𝙢 𝙩o දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට
🏏 5 𝙠𝙢 රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට
🚣♀ 3.8𝙠𝙢 කණ්ඩලම වැවට
🔴 කණ්ඩලම හෝටලය , කණ්ඩලම වැව, සීගිරිය වැනි බොහෝ සංචාරක ස්ථාන වලට පහසුවෙන් ළගාවිය හැක.,
𝙎𝙪𝙥𝙚𝙧 𝘽𝙧𝙖𝙣𝙙 𝙉𝙚𝙬 𝙃𝙤𝙪𝙨𝙚 with two Commercial areas 𝙛𝙤𝙧 𝙎𝙖𝙡𝙚 𝙞𝙣 Dambulla ✨🏡
🪩 Clear deed.
📍 𝙇𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣: Dambulla,Bakamuna Main road,(Kandalama rd)
⭕At Dambulla Municipal Council Area
🌳 𝙇𝙖𝙣𝙙 𝙎𝙞𝙯𝙚: 30 perches
💸 Ground floor is a commercial unit with 2 shops and 01 Bathroom
Features of the house 🏠
🛏️ 2 𝙗𝙚𝙙𝙧𝙤𝙤𝙢𝙨
🚿 1 𝙢𝙤𝙙𝙚𝙧𝙣 𝙗𝙖𝙩𝙝𝙧𝙤𝙤𝙢,
🛋️ 𝙇𝙖𝙧𝙜𝙚 𝙡𝙞𝙫𝙞𝙣𝙜 𝙖𝙣𝙙 𝙏𝙑 𝙖𝙧𝙚𝙖𝙨
🍽👩🍳 kitchen
🌟 𝙋𝙧𝙚𝙢𝙞𝙪𝙢 𝙡𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙬𝙞𝙩𝙝 𝙘𝙤𝙣𝙫𝙚𝙣𝙞𝙚𝙣𝙘𝙚
🚗 Facing to the Dambulla, bakamuna main road
🏙️ 3.6 𝙠𝙢 𝙩o Dambulla 𝙩𝙤𝙬𝙣
🏙️ 2.8 𝙠𝙢 to Rangiri Dambullu Cave Temple
🏙️ 3.5 𝙠𝙢 𝙩o Dambulla economics center
🏏 5 𝙠𝙢 to Rangiri Dambullu international cricket stadium
🚣♀ 3.8𝙠𝙢 to Kandalama Lake
🔴 Near By Kandalama Hotel, Kandalama lake, Sigiriya
𝙏𝙝𝙞𝙨 𝙨𝙩𝙪𝙣𝙣𝙞𝙣𝙜 𝙏𝙬𝙤-𝙨𝙩𝙤𝙧𝙮 𝙡𝙪𝙭𝙪𝙧𝙮 𝙝𝙤𝙢𝙚 𝙘𝙤𝙢𝙗𝙞𝙣𝙚𝙨 two shops — 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝙛𝙤𝙧 𝙢𝙤𝙙𝙚𝙧𝙣 𝙡𝙞𝙫𝙞𝙣𝙜 🏠
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.