For Sale By Janaka Pethum on 2024-12-16, Gampaha, Dalugama
: Rs 25,000,000
* Price Negotiable
Home Loans PROMOTE ADAd Reference : | W3916121614945202402 |
Location : | Gampaha , Dalugama |
Features: | Beds-4,Baths-2 |
Area: | 2750 sqft |
Land Size: | 5.13 Perches | Create Date: | 2024-12-16 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Dalugama
🛑 දෙමහල් නිවසක් විකිනීමට ඇත
🔴6 කනුව,දලුගම,කැලනිය
🔴2020 වසරේ ඉදි කරන ලද නිවසකි..,
🔷 නිදන කාමර 4කි
🔷කෑම කාමර 1 කි
🔷නාන කාමර 2කි
🔷සාලය
🔷කුස්සිය
🔘නිවාස ප්‍රමානය = වර්ග අඩි 2750.0🔘
🔘ඉඩමේ ප්‍රමානය පර්චස් 5.13 🔘
🟣 පහල මහළ
🔷නිදන කාමර
🔷විසිත්ත කාමරය
🔷නාන කාමරය
🔷කුස්සිය
🔷කෑම කාමරය
🟣 01 මහළ
🔷නිදන කාමර 3
🔷විසිත්ත කාමර 1
🔷නාන කාමර
🔷ඉදිරිපස සහ පිටුපස විවෘත බැල්කනිය
🟣 2 මහල 🟣
🔷 වහලය සහිතව,වර්ග අඩි 1200 සහිත මුර බිත්තිය
🔷අනුමත suruey සැලැස්ම සහ ගොඩනැගිලි සැලැස්ම
🔷රොලර් ෂටර් විකට් ගේට් = එල්කාඩෝ සන්නාමය සහිත
🔶🔶අමතර පහසුකම්🔶🔶
🔘 ජනෙල් සදහා ආරක්ශිත යකඩ ග්‍රීල්
🔘නාන කාමර සදහා උනු වතුර
🔘එක් කාමරයක් සදහා AC
🔘අඩි 12 පළල් පාර
🔘එක් වාහනයක් නැවැත්වීම සදහා ඉඩ ප්‍රමානය
⚫කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට 50 M
⚫කැලනිය විශ්වවිද්‍යාලය 600 M
⚫කොලඹට විනාඩි 15 ලගා විය හැකිය
⚫කිරිබත්ගොඩට විනාඩි 5 (2.5ක KM)
⚫කැලනිය දුම්රිය ස්ථානයට විනාඩි 5 (1.5 KM)
⚫තොරන හන්දිය අධීවේගී පිවිසුමට 1 KM.
⚫වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට 4 KM
💢හොස්පිටල් / සුපිරි වෙලදසැල්/ ඉනධන හළ / කීල්ස් / යන අවශ්‍ය පහසුකම් ඉතාමත් ආසන්නව ඇත
🔘 කැලනිය ප්‍රාදේශීය සභාවට පයින් යා හැකි දුර
🔘බෞද්ධ විහාරයට පයින් යා හැකි දුර
♣️සැබෑ ගැනුම්කරුවන් පමනි.තැරැව්කරුවන් නැත.
❇️මිල ගනන් සාකච්ඡා කල හැක❇️
✳️ඉතාමත් හොද පරිසරයක් සහිතව ,පහසුමක් විශාල ප්රාමානයක් සහිත මෙම වටිනා නිවස ඔබට මිලදී ගත හැක
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.