For Sale By Daminda on 2025-01-27, Colombo, Colombo 10
Rs28,500,000
Negotiable
House For Sale In Colombo 10
කොළඹ 10 ආනන්ද විදුහලත් නාලන්ද විදුහලත් අතර ඇති ඉතා වැදගත් පදිංචි ප්‍රදේශයක් වන එලියස් පෙදෙසේ ඉදිකිරීම් වැඩ අවසන් නොකළ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට
Unfinished built two storys house available for immediate sale in very decent residetial area Elias place between Ananda and Nalanda colleges
මෙම ගොඩනැගිල්ලේ වෙනස්කම් කිහිපයක් කරගැනීමට ඇත, පහළ මහලේ ඉදිරි කොටස වාහන ගාල් කිරීමට හැකි පරිදි වෙනස් කරගැනීමට හැකි වෙ, එහි කාර් රථ දෙකක් හෝ තුනක් ගාල් කිරීමට ඉඩ සකසා ගත හැකිය,
there are many modification to be done in this house and the front part of the ground floor can be modified for car parking,
මෙම නිවසට මහල් තුනකට අත්තිවාරම් දමා ඇති අතර බිම් මහල සහ පලමු මහල වර්ග අඩි 800 × 2 = 1600 සහ දෙවන මහලේද වර්ග අඩි 300 ± ස්ලැබ් එක ඇත.
this house has foundation laid to fit three floors, the ground floor and first floor of this house are 800 × 2 = 1600 square feet and the second floor is only slab 300 square feet,
භුමිය පර්චස් 3.1 (හෙක්ටයාර් 0.0078 )
this land area is 3.1 perches ( hectare 0.0078 )
මෙම ප්‍රදේශයේ පර්චස් එකක වටිනාකම මිලියන 10 වඩා වැඩිය ( ලක්ෂ 100± )
the price of the perch in this area is more than 10 million (100+ lax),
මෙම දෙපලෙහි ගොඩනැගිල්ලට මිලක් කියා නොමැති අතර භුමියේ වටිනාකමටත් වඩා අඩු මිලක් කියා ඇත,
this property is not priced for the building and is for sale below the value of land,
මෙම ප්‍රදේශය වෛද්‍ය ඉන්ජිනේරු වැනි වැදගත් පදිංචිකරුවන් සිටින පෙදෙසකි,
an area where professionals such as doctors and engineers reside is very suitable for residence,
මෙය පරන නිවාස මිලට ගෙන අලුත් වැඩියා කර ව්කුනන ව්‍යාපාරික අයෙකුට හොඳ ලාබයක් අනිවාර්යයෙන්ම ලබාගතහැකි ආයෝජනයකි,
this house deal is the good investment opportunity for someone who buys repairs and sells house,
මෙම නිවස පිහිටි ස්ථානයෙන් මීටර් 75 ක දුර සිට කිලෝමීටරයක දුර අතර අවශ්‍ය සියලුම පහසුකම් ඇත,
ප්‍රධාන පිරිමි පාසල් තුනක්, ආනන්ද, නාලන්ද, වෙස්ලි,
ප්‍රධාන කාන්තා පාසල් තුනක්, ගෝතමී බාලිකා, ආනන්ද බාලිකා, ක්ලිෆ්ටන් බාලිකා,
මීටර් 75 ක දුරින් 166 බස් මාර්ගය, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, සියලුම බැංකු පුද්ගලික රෝහල් සහ මහ රෝහල,
all facilities required for residence are within one kilometer from the house, general hopital, petrol stations, any banks and supermarkets,
මෙහි විකිණුම් මිල රුපියල් මිලියන 28.5, (ලක්ෂ 285),
නගර සභාවේ අනුමත සැලසුම් සහ පිරිසුදු ඔප්පු,
the selling price of the property is 28.5 million,
clear deed and municipal approved plans.
call :- 0768819658
0764549811
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.