House For Sale In Boralesgamuwa

For Sale By Shane Property Sri Lanka on 2024-10-29, Colombo, Boralesgamuwa

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W3529100630136202401
Location : Colombo , Boralesgamuwa
Features: Beds-8,Baths-3
Area: sqft
Land Size: 12.5 Perches
Create Date: 2024-10-29
Category: House
Type: Three Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Boralesgamuwa

💟කාමර 8ක් එක්ක 3 stoty ගෙයක් කඩවතින් හෙවුව අයට👇👇👇

නුවර පාර පෙනෙන දුරින්

 

කඩවතින් ලක්සරි ටයිප් තට්ටු 3ක නිවසක් හෙවුව අයට 👇👇

 

💟කාමර 8යි..

💟බාත් රුම් 3යි

💟තට්ටු 3යි.

 

නුවර කොලබ පාර පෙනෙන දුරින් MODERN HOUSE එකක් තට්ටු 3ක🥰🥰🥰👇👇

 

💟කඩවත හයිවේ එකට විනාඩි 1 යි

💟පචස් 12.5 එක්ක නිවස 👇

🎉️🎉️මාරම සදාරන ගානකට

 

මාරම කොලිටි ලස්සන ගෙදරක් කඩවතින් හෙවුව අයට 👇👇

 

💟අයිතිකරු ඉක්මන් විදේස ගත විම නිසා ඇදහිය නොහෙකි මිල අඩු කිරිමක්👇👇

 

💟හරි හතරෙස් ආකර්සනිය පෙනුමක් ඇති ඉඩම

 

 👇Are you still worrying about your dream home? 

👇මේ බලන්නකෝ

 

💟200m නුවර පාරට

💟200 m බස් පාරට

💟 1.5m කඩවත twon එකට

 

💡විනාඩි 1න් High-way entrance එකට කඩවත

 

🏡 Home Specifications ...

▪3 story full house

▪️12.5perches 

▪️8 Bedrooms (ඉතා විසාල)

▪️3 Bathroom 

💟ඉඩම වඩා තාප්ප ගෙට්ටු

💟ෆුල් සිවිලින්

💟 ටයිල්

💟ඉතා විසාල සාලය

💟 කිචන් 

💟panty area

💟Dining rooms

🚘parking area

💟 gate

💟ජලය විදුලිය

💟සින්නක්කර පිරිසිදු ඔප්පු

💟ඉඩම හරි හතරෙස් ආකර්සනිය පිහිටිම 

💟ලොන් සදහා COC ඇතුලුව සියලුව ලියකියවිලි ඉතා පිරිසිදුව පිලිවලට ඇත

Offering you at...💰

👇👇👇👇👇

 

💟මාරම අයෝජනයක් ..එකම එක වාසනාවන්තයෙක්ට පමනයි..

 

💟ගොඩක් සදාරන මුදලකට

 

මේ අහන්නකෝ👇

 👇

 

💟benk/ spar/ keells/ phamacies/ ATMS /petral shedes 200m ඉතා ලගින් 🥰🥰

 

💟කුලියට දුන්නත් මාසේට 90000 වගේ ගන්න පුලුවන් 

🏡 Home 

 

💟අලන්කාර විදුලි පහන්

 

Offering you at...💰

👇👇👇

 

💟මාරම අයෝජනයක් 

වාසනාවන්තයකුට පමනයි 

 

This may be your dream residence ✨👇👇

 

💟සුන්දර නුවර පාරට සමිපව කඩවත නගරයන් මෙද්දෙන් කිසිදු සොබාවික විපතක් නෙති අනර්ග ඉඩමක්

 

 😍ඔබටත් ඉතා හොඳ ආයෝජන අවස්ථාවක්.👆👆👆👆

💟ජල ගෙලිම් වටින් තොරයි

 

💟 බස් මාර්ගයට මිනිත්තු 2යි

 

💟අධිවේගී පිවිසුමට මිනිත්තු විනාඩි 1 යි.

 

💟උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නිවසක් ...

 

💟හොඳ සහ අලුත්ම තත්ත්වයෙන් පවතී ...

 

💟නේවාසික ප්‍රදේශක පිහිටා ඇති නිස්කලංක පරිසරය යුත් නිවස

💟ඉඩකඩ සහිත කෑම කාමරයක්

-💟කෑම කාමරය සමඟ නිදහස් එළිමහන් ඉඩක්..

-💟 ඉඩකඩ සහිත මුළුතැන්ගෙයක් 

💟සියලුම විදුලි හා ජල පහසුකම් සහිත මුළුතැන්ගෙය

💟විසාල කාමර

- සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශය ..

💟වාහන නැවැත්වීමේ පහසුකම්...

💟පචස් 12.5

💟 අඩි 25සිට අඩි20

දක්වා ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක් හරහා ප්‍රවේශය

 

😍මිලියන 25.9ක් පමනයි

මිල : 259ලක්ශ (අවසාන මිල වේ..) 

 call ☎️0768502576

☎️0756131085

 

💟අපි ඉතාමත් කාර්යබහුල නිසා එකවර අන්සර් කරන්න බෙරි උනොත් පොඩිම පොඩි වට්සෙප් mgs එකක් දාන්න

☎️0768502576

☎️0756131085

 

💟ගෙනුම්කරුවන්ට පමනි

 

💟💟නිවස පාරික්ශාකරන්න කරුනාකර කලින් වෙලාවක් වෙන්කරන් එන්න..බොරුවට ගේවල් බලන්න එමෙන් වලකින්න..ඔබගේ කාලයත් අපගේ කාලයත් ඉතා වටිනවා එක නිසා ජෙනුයින් බයර් විතරක් එන්න..බ්‍රොකර්ස්ලා එමෙන් වලකින්න ..ස්තුතියි🙏🙏

 

💟මේක ඉක්මනින් විකිනේයි එක නිසා ඉක්මනින් ඇවිත් බලලා ගෙදර ඔයාගේම කර ගන්න thanks🙏

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.