Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Bandaragama

For Sale By Kumarsinha Property on 2024-10-29, Kalutara, Bandaragama

Rs15,000,000

Negotiable

Monthly Payment:

Rs213,124

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W1029100611667202403
Location Kalutara , Bandaragama
Features Beds-4,Baths-2
Area 2500 sqft
Land Size 10 Perches
Create Date 2024-10-29
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Bandaragama

💠 බන්ඩාරගම කලුතර පාරෙ දෙල්දුව පන්සල අසල පිහිටි මෙම දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
 ඇත 🏠️
වඩියමංකඩ හන්දිය 2km
බන්ඩාරගම කලුතර පාරට 100m
තාප්පයක් ගසා ගෙට්ටු දමා ඇත.
පහළ මහල -

 විසිත්ත කාමරය
  නිදන කාමර 2 ක්
 1 කණ්නාඩි කාමරය
 කුස්සිය
 නානකාමරය
 වරෙන්ඩා

 ඉහළ මහල -

 අමුණා ඇති නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය
 කුඩා විවෘත ප්‍රදේශයක්
 විවෘත කාමරය
 බැල්කනිය

 අර්ධ ස්ලැබ් අඩක් වහලය
 සම්පූර්ණ සීවිලිං   සමඟ

 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

 ළිං ජලය සහ ජල මාර්ගය
 SLT ෆයිබර් සම්බන්ධතා පහසුකම
සින්නක්කර නිරවුල් ඔප්පු 
බැංකුවේ ණයක් ලබාගෙන ඇත..
මිල ලක්ස 150/=  මිල ගන්නම් අඩුකර ගන්න පුලුවන් ..

👉 බෝකර් ගාස්තුවක් නැතුව  ඔබගේ වටිනා දේපළ ඉක්මනින්ම විකිණීමට හා සොයන්න  Advertisement එක් අපි කරලා දෙන්නම්.
(ලක්ෂ 9 අඩු ඕනෑම දේපල ඇඩ් නොමිලේ ) 
විකිණීමට සොයන්න දැන්වීම් පලකරන්න කථාකරන අපිට. 
📲071 200 14 14
(whatsapp call +778135808)

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.