House For Sale In Avissawella

For Sale By Sudath Property on 2024-11-12, Colombo, Avissawella

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W9112111322451202401
Location : Colombo , Avissawella
Features: Beds-3,Baths-2
Area: sqft
Land Size: 10 Perches
Create Date: 2024-11-12
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Avissawella

🕊️කොළඹ - අවිස්සාවේල්ල (122) ප්‍රධාන පාරට පයින් යන දුරින් මෑතක සෑදු අංගසම්පූර්ණ නිවසක්.⚜️(මිගොඩ නගරසිමාව)

⛔අයිතිකරුවන් විදෙස් ගතවීම නිසා විකිණීමට.⛔

▶️මීගොඩ 122 ප්‍රධාන පාරට 700m නුදුරින් ඉක්මනින් විකිණිමට ඇත.

⚠️️මිල ලක්ෂ 110/= (නිවස පරික්ශාවෙන් පසු මිළ ගණන් සාකච්ඡා කල හැක)⚠️️

♻️10 perch.

(දැනට ඉඩමේහි පවතින මිල 1perch -6.5/=laks)

♻️විශාල සාලය.

♻️අංග සම්පූර්ණ පැන්ට්‍රිය සමග මුළුතැන්ගෙය.

♻️කාමර 3.(10×12 කාමර 2ක් සහා 12×14 [master bed room] එක් කාමරයක් ඇත.)

♻️ ඉතා උසස් හොදම, ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ලී භාණ්ඩ වලින් සමන්විතව ඇත.

♻️බාත්රැම් 01(attached) with hot water system.

♻️සේවක බාත්රැම් 01.

♻️වාහන 02 ක් නැවැත්විය හැක.

♻️සම්පුර්ණ නිවස සිවිලිම් කර ඇත.

♻️සම්පුර්ණ නිවස ටයිල් කර ඇත.

♻️ඉන්ටලොක් ගල් අල්ලා ඇත.

♻️නිවස වටා තාප්ප බැද ගේට්ටු දමා ඇත.

♻️CCTV ආරක්ෂක කැමරා පද්ධතියකින් සම්පූර්ණ නිවස ආවරණය කර ඇත.

📱 [hidden information]

▶️නිවසේ සිට◀️

⏺️අලුත් පාර මීගොඩ හංදියට (122 ප්‍රධාන බස් පාරට) 800m

⏺️මීගොඩ(ප්‍රධාන පාර) පොලිස් ස්තානයට 700m

⏺️නිවසේ සිට 500m නුදුරින් පාසල

⏺️නිවසේ සිට සියලුම පහසුකම් 1km ඇතුලත,

(food city , arpico super, hospital ,main rd, school,medical centers )

⏺️මීගොඩ ආර්ථික මද්‍යස්ථානයට 1.5km

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.