For Sale By Saman Weerasinha on 2025-01-08, Colombo, Athurugiriya
: Rs 26,500,000
: Rs 329,304
Ad Reference : | W3308012206755202501 |
Location : | Colombo , Athurugiriya |
Features: | Beds-4,Baths-4 |
Area: | 1690 sqft |
Land Size: | 8.25 Perches | Create Date: | 2025-01-08 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Athurugiriya
(N 208)
මේ වගේ ලස්සනට අලුතේන් ඉදිවන සුපබෝගි නව නිවසක් විකිණීමට අතුරුගිරිය මිලේනියම් සිටි නුදුරින් දැම්ම ඔබගේම කරගන්න
මිලියන 26.6. සාකච්ඡා කරගත හැක
ලක්ෂ 265 සාකච්ඡා කරගත හැක
☎️ 076 845 48 38
* පර්චස් 8.25යි
* නිදන කාමර 4 ක් (ප්‍රධාන නිදන කාමරය සමඟ අමුණා ඇති නානකාමරය)
* උඩු මහාලේ පිටතින් ඉදිවන නිදන කාමරය සමග අමුණා ඇති නානකාමරය සමග බැල්කණිය
*නානකාමර 4 යි (උණු වතුර 1) (සවන්ට් ටොයිලට් සමග )
වර්ග අඩි 1690.0
සම්පූර්ණ පැන්ට්රිය
කිචන්
වහාන ගාරාජය
රූපවාහිනී ලොබිය
සීසීටීවී කැමරාව
උද්යානය
රෝලර් ගේට්ටුව
අඩි 30 ප්‍රවේශ මාර්ගය
400 ම් 697 බස් පාර
500 ම් මිලේනියම් සිටි වට රවුමට
අතුරුගිරිය හන්දියට කිලෝමීටර 1.5 කිම්
3 කිම් අධිවේගී පිවිසුම
මාලඹේ හන්දියට කිලෝමීටර 6.5 කිම්
මාලබේ අතුරුගිරිය කඩුවෙල කොස්වත්ත පැලවත්ත බත්තරමුල්ල තලවතුගොඩ අකුරේගොඩ කොට්ටාව හෝමාගම මහරගම නුගේගොඩ නාවල කෝට්ටේ රාජගිරිය බොරැල්ල සහ කොළඹ අවට ඉඩම් නිවාස අබලන් වූ මහල් නිවාස ගොඩනැගිලි මහල් නිවාස නව නිවාස ඉදිකිරීම් අලුත්වැඩියා කිරිමට හො විකුණා ගැනිමට පිළිබඳ අපගේ නිවාස .lk ෆෙස්බුක් පිටුව හරාහ පිවිසේන්න
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.