Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Athurugiriya

For Sale By Sachithra on 2024-12-31, Colombo, Athurugiriya

: Rs 17,000,000

: Rs 211,252

Home Loans PROMOTE AD
Ad Reference : W5031122203513202401
Location : Colombo , Athurugiriya
Features: Beds-4,Baths-2
Area: sqft
Land Size: 7.5 Perches
Create Date: 2024-12-31
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Athurugiriya

*** Reserved ****
සුන්දර වෙල්‍ යායට මුහුණලා අතුරුගිරිය හබරකඩ ලක්ශ 170 ට කාමර 4 ක තට්ටු දෙකේ නිවසක්.
=====================================

නිවසට අපේක්ෂිත මිල - ලක්ශ 170 කි 
විමසීම් -0706550998 ( Tel / Wtsapp )

ආසන්නතම ස්ථාන හා ගමනාන්ත සීමා.
==============================
අතුරුගිරිය හබරකඩ රනාල පාර එකේ කණුව මෙම නිවස පිහිටා ඇත.

හෝමාගම කඩුවෙල  (698)   ප්‍රධාන බස් මාර්ගය 
800m.

හෝමාගම හංවැල්ල (293 ) බස් මාර්ගයට 600m.

හබරකඩ හන්දියට 1.7 km.(190 ) 

නිවසේ විස්තරය.
==============

පර්චස් 7.5 ක ඉඩමක මෙම නිවස පිහිටා ඇත.

ඉහල නේවාසික වටපිටාවක් සහිත වෙන්දේසි ඉඩමක මෙම නිවස පිහිටා ඇත.

අඩි විස්සක පුළුල් ප්‍රවේශ මාර්ගය.

සුන්දර වෙල්යායකට පසුපස මුහුණත ( ගංවතුර ආපදා තත්ත්වයන්ගෙන් තොරයි. )

නිරවුල් ඔප්පු හා අනුමත plan.

වාහන 2 ක් නැවැත්වීමට ඉඩකඩ.

ආලින්දය.

නිදන කාමර 4 යි.

නාන කාමර 2 යි.

මුලුතැන්ගෙය.

සම්පූර්ණ ටයිල්.

ෆිනිශින් සිවිලම.

විකිණීමට නොව පදිංචියට සෑදූ නිසා ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කොට නිමවා ඇත.

නිවසේ සියලු ටයිල් සහ බාත්‍ රෑම්  උපාංග රොසෙල්.

සියලු උළුවහු දොරවල් ජනෙල් කොස් දැවයෙන් නිමවා ඇත.

නිවසට අපේක්ෂිත මිල ලක්ශ 170 කි.

විමසීම්

070-6550998 ( Tel / Wtsapp )

සචිත්‍ර.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.