House For Sale In Athurugiriya

For Sale By Property1 Lk on 2024-10-26, Colombo, Athurugiriya

: Rs 34,000,000

: Rs 483,082

Home Loans PROMOTE AD
Ad Reference : W5026101953448202401
Location : Colombo , Athurugiriya
Features: Beds-5,Baths-3
Area: 4500 sqft
Land Size: 7 Perches
Create Date: 2024-10-26
Category: House
Type: Three Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Athurugiriya

වටිනාකමට අඩුවෙන් විකුණන අතුරුගිරිය මාලබේ ට මැදිව සුන්දර වෙල් යායට මුහුණලා පදිංචියට සෑදූ කාමර 6 ක නවීන තෙමහල් නිවස .
================================

අපේක්ෂිත මිල - ලක්ශ 340 කි.

ආසන්නතම ස්ථාන හා පොදු කරුණු.
=============================

අතුරුගිරිය ශාන්තාලෝකගම අරියානා නිවාස සංකීර්ණයට නුදුරින් පිහිටා ඇත.

අතුරුගිරිය - මාලබේ ( තුන්අදහේන හරහා  )
344 බස් මාර්ගයට 900 m.

අතුරුගිරිය ඔරලෝසු කණුව අසලට 3 km

අතුරුගිරිය හයිවේ පිවිසුමට 4.5 km

නිවසේ විස්තරය 
=============

පර්චස් 7 ක ඉඩමක නිවස ඉදිකර ඇත.
( අවශ්‍යතාවය මත නිවසට යාබද වෙලට මුහුණත අනිත් පර්චස් 7 ද මිලදී ගතහැක.)

ගඩොල් හා බ්ලොක් ගල් බිත්ති .

වට තාප්ප හා රෝලර් ගේට්ටුව්.

සුන්දර වෙල් යායට මූහුණත.

නිවසට අඩි 15 ක ප්‍රවේශය.

එක වාහනයකට පාර්කින්.

සාලය.

ඕපන් ප්‍රැන්ටි කිචන් ඒරියා.

අංගසම්පුර්‍ර්ණ නැදුන් දැව නිමාව. ( දොරවල් / ජනෙල් / ප්‍රැන්ටිය හා අනෙත් )

තරප්පු කුබුක් ලෑලි.

නිදන කාමර 5 කි. 

නාන කාමර 3 කි. ( ඇටෑච් -2 )

සේවක නිදන කාමරය හා නාන කාමරය.
( පිටත )

පාරිදර්ශික දැක්මක් සහිත නිස්කලංක පරිසරය.

සැ- යු  ~  විකිණීමට සාදන ලද නිවසක් නොවන බැවින් ඉතා උසස් අමුද්‍රව්‍ය හා පිරිවිතර යොදා සකස් කොට ඇත.

විදේශගත වීම මත පදිංචියේ සිදුවූ වෙනස්කම මත වැය වූ පිරිවැයට වඩා අඩුවෙන් මිල නියම කොට ඇත.

ලක්ෂ 450 ඉක්මවු  තක්සේරු වාර්තා ඉදිරිපත් කළ හැක.

නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 340 කි.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.