For Sale By Property1 Lk on 2024-10-26, Colombo, Athurugiriya
Rs23,000,000
Negotiable
Monthly Payment:
Rs326,791
House For Sale In Athurugiriya
අතුරුගිරියෙන් ගෙවත්තේ ඉඩ සහිත වාහන 2ක් පාර්කින් සහිත තනි තට්ටුවේ අලුත්ම නිවස .
====================================
අපේක්ෂිත මිල - 230 lakhs
විමසීම් -070-6550998 [ Tel / Wtsapp ]
ආසන්නතම ස්ථාන හා ගමනාන්ත සීමා
==============================
අතුරුගිරිය ගල්වරුසාව පාරේ මෙම නිවස පිහිටා ඇත.
අතුරුගිරිය කඩුවෙල බස් මාර්ගයට 700m. (697 )
මිලේනියම් සිටි වටරවුමට 2.5 km.
අතුරුගිරිය නගරයට 3.5 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට 4.5 km.
දේපළ විස්තරය.
=============
නිවාස සංකීර්ණයක මෙම නිවස ඉදිකර ඇත.
ඉහල නේවාසික වටපිටාව.
අඩි 20 ක පුලුල් ප්රවේශය
වාහන 2 ක් පහසුවෙන් නැවැත්වීමට හැක.
රෝලර් ගේට්ටු.
සම්පූර්ණ ටයිල්.
වර්ග අඩි 1300 කි.
සාලය
නිදන කාමර 3 යි.
නාන කාමර 2 යි . ( මාස්ටර් බෙඩ් ඇටෑච් )
ප්රැන්ටි කිචන්.
සේවක වැසිකිළිය.
සීසීටීවී ආරක්ෂක කැමරා.
උස් වහල.
බැංකු ණය ගත හැකි පිරිසිදු ඔප්පු./ Coc
නිවසේ තුන් පැත්තකින් ගමන් කලහැක.
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 230 කි
(නිවස පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
විමසීම්
සචිත්ර [ 070-6550998 ]
සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට දේපළ පරීක්ෂා කිරීමට පෙර කලින් වේලාවක් වෙන් කර ගැනීමට කටයුතු කරන්න.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.