Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Angoda

For Sale By ADSking Advertising Company on 2024-12-06, Colombo, Angoda

Rs16,500,000

Negotiable

Monthly Payment:

Rs205,038

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7006121557703202401
Location Colombo , Angoda
Features Beds-4,Baths-2
Area sqft
Land Size 15 Perches
Create Date 2024-12-06
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Angoda

+++ අංගොඩ හන්දියේ සිට මීටර 600 ක් පමණ දුරින් සැලළිහිණි මාවතේ පිහිටා ඇති දෙමහල් නිවසක් විකිණීමට ඇත

  • > පර්චර්ස් 15ක ඉඩම
  • > දෙමහල් නිවස
  • > ඉහළ මහල
    • > කාමර 02
    • > නාන කාමරය
    • > කුස්සිය
  • > පහළ මහල
    • > කාමර 02
    • > නාන කාමරය
    • > කුස්සිය
  • > පිටත නාන කාමරය
  • > ඉඩම ඵල හට ගන්නා පොල් ගස් තුනකින්, කෙසෙල්, අඹ සහ ඇඹරැල්ල වැනි ගස්වලින් යුක්තය
  • > පිරිසිදු ඔප්පු
  • > ජල විදුලි පහසුකම් සහිතයි
  • > සියලුම නාගරික පහසුකම් සහිතව
  • > අංගොඩ හන්දියේ සිට මීටර 600ක දුරින් නිවස පිහිටා ඇත
  • > විකුණුම් මිල රුපියල් ලක්ෂ 165/-
  • > පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
  • > බ්‍රෝකර්වරු අනවශ්‍යයි

 

වැඩි විස්තර සඳහා අමතන්න 0777256132 / 0711092971

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.