Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Angoda

For Sale By KD Properties on 2024-11-24, Colombo, Angoda

: Rs 65,000,000

: Rs 923,539

Home Loans PROMOTE AD
Ad Reference : W2324112203303202401
Location : Colombo , Angoda
Features: Beds-5,Baths-2
Area: 2000 sqft
Land Size: 11 Perches
Create Date: 2024-11-24
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Angoda

⭕ අංගොඩ වල්පොල ප්‍රධාන මාර්ගයට 50m, නිස්කලංක වටපිටාවක් ඇති සුඛෝපභෝගී සහ වැදගත් අසල්වාසීන් වෙසෙන පර්චස් 11ක ඉඩමක නවතමයෙන් ඉදිකල දෙමහල් නිවස විකිණීමට ඇත. ⭕

 

☎️ 0775991512 - කවිදු මදුසංක

 

🟢 පලමු මහල 

* පහල මහල කාමර 02

* සාලය

* කෑම කාමරය

* වැරන්ඩාව

* කුස්සිය

* බාත්රූම් 01

* සේවක කාමරය සහ බාත්රූම් 01

* නිවස තුලට වාහන 2ක් ගාල් කල හැක.

* ගේට්ටු දමා ඇත.

 

🟢 දෙවන මහල 

* කාමර 03

* බාත් රූම් 01 යි 

* TV ලොබිය

* බැල්කනිය

 

🟢 තුන්වන මහල (Roof Top)

* විවෘත බැල්කනිය

* වතුර ටැංකිය

 

⭕නිවසේ සිට රජයේ ප්‍රධාන කාර්යාලයන්ට විනාඩි 10ක දුර පවතී. (මානසික රෝහල, IDH රෝහල, සුහුරුපාය, පාස්පෝට් කන්තෝරුව ඇතුළු අනෙක් රජයේ හ පොද්ගලික ආයතන) හා ප්‍රධාන නගර සදහා ඇති දුර

* අංගොඩ හන්දියට(ලෝ ලෙවල් පාර) - 1.5 Km

* බත්තරමුල්ල නගරයට - 3 Km

* රාජගිරිය නගරයට - 4 Km

* කොලඹ කොටුවට - 9 Km

 

✳️නිරවුල් ලියකියවිලි සහිතයි.

✳️පර්චස් 11

✳️නිවසට ඇතුළු වීමට රෝලර් ගේට්ටු 3ක් දමා ඇත.

✳️ CCTV ආරක්ෂක පද්ධතියක් සවිකර ඇත.

✳️ Hot Water System සහිතයි.

✳️නිවැසියන් පදිංචිය සදහා ඉදිකල නිවසක් වන අතර ඉස්තරම් අමුද්‍රව්‍ය (ටයිල්, ලී, නාන කාමර උපාංග) යොදා නිවස ඉදිකර ඇත.

✳️ නිවැසියන් විදේශගතවන බැවින් නිවස ඉක්මනින් විකිණීමට ඇත.

✳️රු ලක්ෂ 650 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

☎️ 0775991512 - කවිදු මදුසංක

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.