Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Ambalangoda

For Sale By UKK on 2024-11-13, Galle, Ambalangoda

: Rs 32,500,000

* Price Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W2313111355023202420
Location : Galle , Ambalangoda
Features: Beds-4,Baths-2
Area: 2000 sqft
Land Size: 5.5 Perches
Create Date: 2024-11-13
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Ambalangoda

අම්බලන්ගොඩ නගර මධ්‍යයෙන්, මහ වීදියෙන් ඔබට පර්චස් 5.5ක ඉඩමක කාමර 4ක නිවසක් මිලදී ගැනීමේ අනගි අවස්ථාවක්. ජල විදුලිය සහිතයි. නිදන කාමර 4යි. බාත් රූම් 2යි. පැන්ට්‍රි 2යි. විසිත්ත කාමර (Sitting Room, සාලය) 2යි. නිවාස 2ක් ලෙසින්ද භාවිතා කල හැක. ටයිල් කර ඇත. නිවස වර්ග අඩි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. අම්බලන්ගොඩ ටවුම, ධර්මාශෝක විද්‍යාලය ඇතුළු සියළුම පාසල්, ප්‍රධාන කඩ වීදිය, ප්‍රධාන බස් නැවතුම, දුම්‍ රිය ස්ථානය, සුපර් මාර්කට්, චිත්‍රපට ශාලා, සාප්පු සoකීර්ණ, සියළුම ප්‍රධාන බැoකු ශාඛා, හයිවේ පිවිසුම, නගරසභාව, අම්බලන්ගොඩ මහලේකම් කාර්‍යාලය ඇතුළු සියළුම ප්‍රධාන ස්ථානයන් ව්නාඩි 5ක ඇවිදින දුරින්. නිරවුල් ඔප්පු සහිතයි. අමතන්න 0777957570.

Very Valuable, Golden Opportunity At Ambalangoda Main Town For You To Own A 4 Bedroom House In 5.5 Perch Land At The Centre Of Ambalangoda City. Water And Electricity. 4 Bedrooms, 2 Bathrooms, 2 Pantries, 2 Sitting Rooms. Can Use As 2 Separate Houses Also. Tiled Floor. House Has Over 2000 Sq.ft. House Completely Surrounded And Protected By A Parapet Wall And A Gate At Entrance To Enter Premises. Ambalangoda Main Town, Dharmasoka College And All Other Boys And Girls Schools, Main Shopping Street, All Main Bank Branches, Film Halls, Main Bus Stand, Railway Station, Super Markets, Shopping Malls, Southern Expressway (Highway) Entrance, Ambalangoda Municipal Council, Aga's Office, Main Post Office Etc Etc All At 5 Minutes Walking Distance From The House. Clear Deeds. Call 0777957570.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.