Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Half Built House For Sale In Panadura

For Sale By Buddika Disanayaka on 2024-11-21, Kalutara, Panadura

Rs16,000,000

Negotiable

Monthly Payment:

Rs227,333

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W1521111150944202403
Location Kalutara , Panadura
Features Beds-1,Baths-1
Area sqft
Land Size 13 Perches
Create Date 2024-11-21
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

Half Built House For Sale In Panadura

පානදුර රිවිදෝගම අරලිය ලෑන්ඩ් හී පර්චස් 13ක නවීන පන්නයට ඉදිකළ අඩක් නිමකළ නිවස විකිණීමට ඇත

 

🔰 අනුමත නිවාස සැලසුමකට අඩක් නිම කළ නිවසක ( තෙමහල් නිවාස සැලසුමකට) 

🔰පහළ මහල වයරින් කර/ පොඩි දමා ඇත ( කාමර 1/සාලය/ කුස්සිය /කෑම කාමරය/ බාත්රූම් එක

 

🔰 වටේ තාප්පය ගසා, රෝල ගේට් සඳහා කොන්ක්‍රීට් කර 

🔰 ස්ලැබ් එක මුළු නිවසටම දමා ඇත

🔰ජලය විදුලිය ඇත

🔰 අරලිය ලෑන් ප්‍රොජෙක්ට් එකේ ඉඩමකි 

🔰 ඉතා වැදගත්, නිවාස සංකීර්ණයක් මධ්‍යයේ පිහිටා ඇත

🔰 නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 

🔰 බොල්ගොඩ ගඟ පෙනෙන මානයේ 

 

🔸 ඉදිකිරීම දැනට අවුරුද්දක් පමණ වේ 

 

😱 ඉක්මනින් අලෙවිය සඳහා පවතින වටිනාකමට වඩා අඩු මිලට මිල නියම කර ඇත 

 

මිල ලක්ෂ 160

 

ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න

 

𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴

 

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.