For Sale By Shashika Harshani on 2024-10-19, Colombo, Avissawella
Rs8,500,000
Negotiable
Monthly Payment:
Rs120,771
Half Built House For Sale In Avissawella
.අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ අවිස්සාවේල්ල කොළඹ හයිලෙවල් පාරට පයින් යන දුරින් අඩක් නිම කළ දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට
පර්චස් 10.4 යි මිල ලක්ෂ 85/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
හයිලෙවල් පාරට 300M
අවිස්සාවේල්ල නගරයට 8km
වර් ග අඩි 1700 ක ස්ලැබ් එකේ පළමු මහළ වැඩ සැහෙන දුර නිම කර ඇත.
පහල තට්ටුවේ එක් කාමරයක් නිම කර ඇත.
ටයිල්(Rocell), swiches (Orange and ACL) හා නාන කාමර කට්ටල(Rocell) සියල්ල ලබාදේ.
ළිං ජලය හා විදුලිය
පිරිසිදු ඔප්පු ඇත.
❤️ අමතන්න 0777 656 414 ( පද්මසිරි)
071 8103550 (ශෂිකා)
0777 834 824(රැවන්)
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.