For Sale By Nishan Fernando on 2024-12-18, Gampaha, Katunayake
Rs20,000,000
Negotiable
Monthly Payment:
Rs248,531
Building For Sale In Katunayake
මුතුවාඩිය පන්සල පාරේ පර්චස් 30ක් සමග කාමර 10ක් යුත් නේවාසිකගාරය ඉතා ඉක්මනින් විකිනීමට.
1 පර්චස් 30 යුත් නිසංසල පරිසරය.
2 කාමර 10 යුත් දෙමහල් ගොඩනැගිල්ල.
3 වැඩි පිරිසකට පාවිච්චි කල හැකි මුළුතැන්ගෙය.
4 මුර කුටිය.
5 වාහන 10 පමණ නැවතීමේ ඉඩකඩ.
6 ඇවරිවත්ත බස් නැවතුම සහ ගුවන් තොටුපලට 1km යි.
7 අඩි 15 දිග ගේට්ටුව.
8 ඉඩම වටා ආරක්ෂිත තාප්පය.
9 ජල විදුලි පහසුකම්.
10 නල ලිද.
11 නිරවුල් ඔප්පු.
වැඩි විස්තර සදහා අමතන්න 0777-340525/ 077-8366236.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.